කියවපන් අඩුවේන් | Kiyawapan Aduwen by King Lotuss [2023]

Sinhala song lyrics with music notes illustration

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

හරි හැටි මේක ගැන දැනුමාක් නැති උන් ගිනි තියනව වගේ හනුමා
කිව්වොත් කිව්වෙ වගකීමෙන් නැත අනුමා න කරල අපි තමයි තිබ්බෙ දිනුම් කනු මාක්

Yow ඉල්ලූව රැප් මෙන්න
කිව්වෝතින් ඇත්තෙන්ම
සත්තු හැම පැත්තෙන්ම
ආවා ඩෝ හැප්පෙන්න
කැස්සේ දුම් ගැස්මෙන්ම
ගාය හද ගැස්මෙන්ම
ඕනෙ කිව්ව රැස් මෙන්න
දෙන්නම් මං පැද්දෙන්න ගැස්සෙන්න වැස්සක් සේ සිත්ගන්නා ෆ්ලෝව්ස්
අපේ පරිමාව ගත්තොත් තොපි ඕවඩෝස්
මගෙ සින්දු අහන්න දෙන්න එපා ගෑණිට ඇහුවොත් මල් අහන උබව කරාවි ඩිවෝස්

රැපෙන් සැපක් ගේන්නම්
උබලට ඕන තරුවක් වගෙද ආ එහෙම පේන්නම්
තේරුම් ගනින් කියන දේන් මං
කැරියා කිව්වට ගානක් නෑ ඉතින් මම කොහොමත් කැරියෙක් නේන්නම්

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

අබ කාලා මොලේ දන්නගත්තා
ලඟ යාලුවො චේන් පන්නගත්තා
තිබ්බ සල්ලි වලින් කන්න ගත්තා
මොකද අමතකයි කෑම බඩේ පණුවෝ කෑ ග හන්න ගත්තා

ආස වරද හා බැඳෙන්න
මල්ලිලා ප්ලීස් එපා මේ අපි වගෙ හැදෙන්න
කැටපෝලෙ පවර් පස්සට ඇදෙන්න ඇදෙන්න
දෙන්නම් බන් සංගීතේ උබට පැද්දෙන්න ගැස්සෙන්න

පුටු සෑහෙන්න හැදුවා අටුවෙන්
මං ගත්තේ අමාරූ තීරණ ඒකෙත් බාගෙට බාගයක් පටුවෙන්
ගේමක් දීලා ආවේ වට වෙලා තිබ්බ කොටුවෙන්
සැපේ ඉද්දි උන්ගෙ ඇහැට ඇන්නා වගෙ කටුවෙන්

දූවිලී වල සුවද හොයපන් මොකටද AC
කරදර යනු කෑම නම් ආවා පුරවල බන්දේසී
කැරියන්ව එලවල දැම්මා වගෙ ලන්දේසී
තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී

මල්ලී මේ කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒක තමයි ගැම්ම
දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම
කැඩුවා ඇතුලෙදිම බැම්ම නෑනේ කොන්දේ නැම්ම

මගෙ සිතුවිලි අතරින් සොයන්නෙ මගෙ ඇඟ ඇතුලෙ හිටපු සංවේදී කෙනාව
මම පොඩි කාලෙ ඉදන් දක්ශයි ගානට විකුණන්න තට්ටය තියන උන්ටත් පනාව
සීතල පෙති Heroin හුත්තවල් ඕනෙ නෑඩො ගොඩගන්නෙ හිපොප් කලාව
තොපි මගෙ ලමයි coz ima motherfucker වරෙන් එක්කන් යන්නම් පාරෙ රැප් තක් සලාව

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply