October 2021

බිම්බරක් සෙනඟ | Bimbarak Senaga by Gunadasa Kapuge

බිම්බරක් සෙනඟ ගැවසුණචන්ද්‍ර සූර්යයා ඉපදුණස්වර්ණ භූමියේ මනරම්මාළිගාව කෝයුද්දෙකට ඇවිත් රුපුසෙන්සත් මුහුදු මතින් ගුවනින්කම්බි වට කළේ මනරම්මාළිගාව දෝ..මාළිගාව දෝ.. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්කුංචනාදයෙන් ඇළලුණවෘක්ෂ දේවතාවන් බිම වැටීපණ ගසයිමිනී මල් පිපුණු සීතලනිම්න භූමියේ…

බමුණා උනත් | Bamuna Unath by Gunadasa Kapuge

බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූසැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූහෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූදෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූදෑ ගොත්…

කටහඬ | Katahanda by Nilakshi Dinusha Perera ft. Tharindu Damsara

මට අපේ කටහඬ ඇසේආදරේ තවමත් තිබේසිත තවම ඔබ වෙනුවෙන් තැවේබොහෝ දිනවල අපේ කටහඬ ඇසේ අත හැරී අත් නොහළ රිදුමකපාට වියැකී මියෙන සිහිනෙකයළිදු නුඹ පා නේන හරියකනිධන් කරනෙමි මගේ ප්‍රේමය නොපෙනෙනා…

ආවාදෝ සංසාරේ | Awado Sansare by Gunadasa Kapuge

ආවාදෝ සංසාරේමා හා බැඳී …. සැමදා පාවී ….මාගේ සෙවනැල්ල සේආවාදෝ සංසාරේආවාදෝ සංසාරේ ඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේඔරුවක් පාවුනා පාළුවේ සාගරේතොටියෙක් යාවුනා සිරුවේ සීතලේමිහිරේ ගී ගැයුනාවේතනිය නසා තනිය නසා…

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමටනුඹේ ලග නැති පෙම ගැන හිතලාහිරි පොද වැහි ඇතිහවසක නිහඩව හැඩුවාඇහැලිය මල මම මද සුලගටපවා සැලෙනානුඹ සැඩ සුලගකි මද එන බවදැන සිටියා හද හඩනා පැය ගෙවුනාරතු නෙතු රෑ මද…

බිංදු බිංදු තාරකා | Bindu Bindu Tharaka by Gunadasa Kapuge

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේසුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේඅහිමිවූ ආදරේ රත් පියුම් පිපේබිංදු බිංදු තාරකා කඳුළු මල් විලේඋමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ තනිවී…

අයියණ්ඩියේ | Aiyyandiye by Gunadasa Kapuge

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේඑක පත අනා එකටම කෑ පෙර දවසේමම අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේළැම දා ගියා…

ඉර බටු තරුව | Ira Bata Tharuwa by Gunadasa Kapuge

ඉර බටු තරුව වුනා නම් ඔබ මටවිඳ දරා ගන්න හැකි කළුවරපිටු පා යන්න ගියාවේ පුර හදඑක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයටඅප දමා යළි නොඑන්න ගියතටු පොකුර දෙනන මගේ…