ආවාදෝ සංසාරේ
මා හා බැඳී …. සැමදා පාවී ….
මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ
ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා තනිය නසා
ආවාදෝ සංසාරේ
මා හා බැඳී …. සැමදා පාවී ….
මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා නිවී ගියා
ආවාදෝ සංසාරේ
මා හා බැඳී …. සැමදා පාවී ….
මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ