Ayeshmantha

තෙවෙනි මානය | Theweni Manaya by Ayeshmantha ft. OOSeven & Zany

ඇවිදින්නේ තනියමනැහැ මට තදියමඇවිල්ල නැහැ බංඅපි සෙල්ලමේ අනුන්ගේ පාරේ මනින්නෙපා හැමදේම පිටින් අපරාදේවෙන්නම රහට ඇති ඇතුලෙන්හරි කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ටඅපිට කෙලින්න ආවොත්කෙලින්ම කඩන්නේ දලේ අමාරුවෙන් ගොඩගත්තාහෙල රැප් නැවඇස්පනාපිට ඩෝ බොලා…

මන්දාරමේ | Mandarame by Ayeshmantha ft. Gayashan, OOSeven & Zany

හැමදේම කරේ විශ්වාසපරදින්න නෙවේ මම ආසපිලිගන්න වැරැද්ද වෙනස් මම නෙවේ ගියේ දුර ඈතබොරු කලේ ඔයයි හැමදාමරැවටෙන්නේ නින්දේ හැම රෑමඑක දවසක හමුවෙලා අහනවා ඇත්තටඔයා කවුද මට තාමහැම තිස්සෙම ඇස් වල කදුලුමං…

අහිමි | Ahimi by Ayeshmantha ft. OOSeven, Zany & Uzi Senadheera

දස වසරයි අම්මා නිහඬ වෙලාඅද වගේ මතකයි ලෝකේ විහිළු කළා මටඅම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්නකවදාවත් තාත්තා මාව තනි නොකළාඅපේ අප්පච්චී මාව නලවද්දීකිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්තිකියා ගන්න බැරි වේදනාවක්…

සෙවණැළි | Sewanali by Ayeshmantha & BlueWest [2019]

වාසනාවෙන් මා මිදීඅදුරේ සැරිසරනාආශා මා පොදි බැදීතවමත් එලෙසම සැගවීඅදොනාවන් ඇසි සවන අමයුරු වීමතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා තනිකර මම තනිවෙලාමගෙ සිතුවිලි වලටම මම රැවටිලාමගෙ ප්‍රශ්න කාට කියන්නඩවෙන්නෙ ලියන්නඩකඩදාසි…

අවිවාදෙන් | Avivaaden by Ayeshmantha ft. OO Seven & Zany [2020]

ගීතයේ ආරම්භක හැඟීම හදවතට කතා කළ සංගීතෙන්දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්දෙසවන පිනවීමෙන්,දුක අමතක වීමෙන්,හීනෙක තනි විමෙන්,ගැළවෙන්න වේදනාවෙන්, එසේ වුවත් ඇවිලෙන හිත පැත්තක තියලනවත්තපු තැනින් ආයෙත් පටන්ගන්නඇයි බලන් ඉන්නෙ තව…