රුවන්තී | Ruwanthi by Maduwa [2026]

Gritty street-rap detailing survival, moral shifts, and the cold reality of the urban grind.

Song Lyrics

මන් හෙට කන එක ගැන හිතුවේ
නෑ සල්ලී මගේ අතේ අඩෝ තියෙද්දී…
මන් මස් කන එක නැවැත්තුවා

දැක්කාම හරකෙක්ව මරද්දී අපි
මොනවා අරන් යන්නද මැරෙද්දී….

යාළුවෝ මාව ඈත්
කරගන්න එපා කියද්දී ..
ගන්න එපා කියද්දී

මන් මාව ඈත් කරගෙන
ගියා එක තැනකදී ..

මට එකේ රස අඩෝ දැනෙද්දී
බලද්දී අපි කෙලත් දී පුකත්## දී

අපි කරන වැඩ වලින් දී
ගන්න බැනේ මුනත් දී

මට තාම මතකනේ කට
ළඟ ලප රුවන්තී…

හිත අල්ලගත්තට දුවද්දී

මට බොරු ලියන්න බෑ
වෙච්ච සිද්දී විතරයි ලියන්නේ ලියද්දී…

නෑ පැහැදිලි මට පාර…///
පෙණ හැල්ලේ මගේ තාර…///

තනිකඩ තනී කාල….///

(උඹ දාන මරිසි ඇඳන් අඩෝ පාර ….)

මුන් කන්නාඩී
දාගේන පේන දුර

මාව සෙට් නැත්තම්
මෙහෙන් යන්න පුලුවන් දුර

කැපුවේ දුඹුරු
සීනී මන් පොතක් උඩ

අපි කරපුවා මතක්
නෑ ගොඩක් උන්ට

හිත හයිය නිසා..

හොඳ බඩු පාරක්
ඔනේනම් ආ කොලින් බෙතා…

රත්තරන් තිබ්බත්
කොච්චර තිබ්බත්

නැති එකාගේ
සාක්කූවේ අඩෝ නෑ මේ තාම

වෙන මුකුත් නෑ
ලස්සන මූණ තාම

ප්‍රශ්නේ ඉතින්
මට ගාන තමා

මන් සින්දු ලියලා
දාන්නේ අහන්න තමා

ඉස්සර අඩුම
සාක්කුවේ ග්‍රැම් තමා

මේ ඉන්නේ වෙන එකෙක්
ඇතුළේ ඉන්නේ අමු සතෙක්

මැරිලා උඹලා
නම් දන්නේ කේනා

මන් විහිලුවක් කරත් ඇතී
මුනත් වෙනස් වෙන්න වෙලා

මෙන්න මෙන්න මෙන්න
පන්නගෙන අහන්

ඩබල් ගහලා ස්ටේජ්
එකේ එකට ගැහුව්වට

ජයසිරි වෙන්න
බෑ හැමෝටම…

කටු ඇයි බෙදන්නේ
මට ඔහොම …

ගඟේ නාපු උන්ව
ඇඳන් ගියා මුහුද
හැමදාම ඉන්නද මේම

ඔළුව උස්සන හදද්දී
ඒයී කොහෙන් හරි බාධ…

හීන මතක් කරන්න හදනවා
බලෙන් ගත්තු නින්දක…

කාටද කරදරයක්
උනේ මන් දැන් ඉන්න එක…

ගන් එක කරගෙන පෙන් එක…
කරගෙන යනවා මන් දන්න එක….

අහා එහෙනම් මෙන්න එක
මෙන්න එක මෙන්න එක….

Song Information

Song Title: රුවන්තී (Ruwanthi)
Artist: Maduwa
Lyrics: Maduwa
Genre: Hardcore Rap / Street Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Ruwanthi” is a raw, introspective rap track released in 2026 that captures the psychological and physical struggles of living on the edge. The mood is dark, cynical, and uncompromising, portraying a narrator who has faced poverty, social isolation, and the harsh realities of the street. It depicts a transition from empathy—such as quitting meat after witnessing a slaughter—to a hardened state where he relies on his “pen” like a “gun” to navigate a world filled with obstacles, fake friends, and unresolved memories of a girl named Ruwanthi.

Song Meaning

The song functions as a unfiltered stream of consciousness regarding survival and personal evolution. The lyrics analyze the hypocrisy of society; while people wear “glasses” to see the distance, they remain blind to the struggles of those right in front of them. Themes of isolation are central, with the narrator choosing to distance himself from friends to find his own “taste” and path. By referencing “brown sugar” (heroin) and the “grams” in his pocket, Maduwa highlights the proximity of addiction and crime in his environment, yet asserts that there is a “beast” inside him that keeps him fighting. The mention of “Ruwanthi” and the mole near her mouth serves as a fleeting, grounded memory in a chaotic narrative where the road ahead is blurred by “tar” and “foam.” It captures the essence of a modern urban poet who refuses to write lies, using his lyrics to process the “thorns” he has been dealt while trying to rise above a cycle of forced sleep and restless dreams.

Frequently Asked Questions (FAQ)

What does the title “Ruwanthi” represent in the song?
Ruwanthi appears to be a past romantic interest or a significant memory (specifically noted by a mole near her mouth) that the narrator clings to amidst his current struggles.

How does the song address the narrator’s moral changes?
The narrator mentions stopping the consumption of meat after seeing an animal slaughtered, reflecting an internal realization about the fragility and value of life (“What do we take with us when we die?”).

What is the significance of the “Pen” and “Gun” metaphor?
The narrator states he has turned his “pen into a gun,” meaning his lyrics and his ability to tell his truth are his primary weapons for survival and self-defense in society.

What is the tone regarding the music industry and peers?
The tone is competitive and skeptical. Maduwa suggests that while many may share a stage (“double gahala”), not everyone can achieve true greatness like “Jayasiri,” and he warns rivals to stay away if they aren’t compatible with his “vibe.”

Leave a Reply