පොර ටෝක් | Pora Talk by Kev Rupee x Kenny Wolf [2026]

Sinhala song lyrics with music notes illustration

Aggressive and fiercely independent 2026 hip-hop track calling out fake friends, empty boasting, and toxic social circles.

Song Lyrics

Verse

Yeah!
Yeah, it’s been a long time I know

Got a little something
for these people who try
to give me advice and shit

Verse

Man, fuck you!
Let’s get it, yeah

Why you think I ditch
hanging with rats?

And why you think I l
ove dogs more than cats?

Verse

Why you think when
there’s a crowd

that I don’t really
know I stay back

Verse

and when I get on stage
it’s not the same,

even I don’t know why’s that!
But does it even matter?

Verse

Cause they look at me different
when I say that I’m a rapper!

Like that’s the closest
way of getting blacker?

Man get your
shit together!

Verse

මේ බීලා වෙරි වෙච්ච පඹයොන්ගෙන්
මට ඇති අහලා ඔවදන්

උබ කියන දේ කරන්න,
අඩුම දන්නවද තෝව මන්?

Verse

මිනිස්සු වෙනස් වෙන්නෙ ඇයි?
කල්පනා කරා හෝරාවල්

අතේ දුරින් තියන් ඇගිලි
ගානට උන් තෝරාපන්

Verse

ප්‍රසිද්ධියෙන් දැන් දුරස්,
හිස් වෙලා වගී හුඹස්

දෙපත් නයි වටේම
සැරිසරයි දැන් හුගක්

Verse

මේ ගමන ලෙසී නෑ මචං
තේරුම් ගනින් උබත්

කොච්චර නින්දා ආවත්
යන්න තියෙනවා ආවා වගේ දුරක්!

Verse

Just look at yourself
in the mirror

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Verse

Had a couple of drinks and
now you wanna talk?

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

Just look at yourself
in the mirror

Verse

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Had a couple of drinks and
now you wanna talk?

Verse

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

බොරු රැගිලි නවත්තගනින්
අපිත් දන්නවා…
චරිත

Verse

රූකඩ වගේ හිටියට
නැටවෙන්නෑ හරිද?

මෝඩයෝ වට කරන්
බන් කයිවාරු ගැහුවම හරිද?

Verse

මං බලෙන් කැපුනේ,
උබ වගේ උන් මාව කරේ නෑ මවිත!

වෙන්න එපා මෙහෙට පතිත,
උබෙ ගති නම් හරිම බොකයි

Verse

පම්පෝරි නැතුව විසි කරපන්
පිරිමිකමයි ජොකයි

උබෙ හැටි දන්නවනම් මං ඇවිද්දපු
බල්ලොවත් බත් නොකයි

Verse

පට්ට දුකයි, උබලා වගෙ උන්
මේ සමාජේ දැන් ගොඩයි

මුන් අඩියක් දහයක් උඩින්
හම්බවෙද්දි ගනන් ගන්නේ නෑ

Verse

ෂොට් එක දාලා ෆිට් උන ගමන්,
ආයේ හම්බුනොත් දන්නෙ නෑ

මං එහෙම එකෙක් නෙවෙයි,
කන්න දුන්න අත හපා කන්නෙ නෑ

Verse

ඒත් මම නම් බං උබලා වගේ
එවුන් එක්ක ආයේ යන්නෙ නෑ

ආයේ යන්නෙ නෑ!
Yeah I said, ආයේ යන්නෙ නෑ

Verse

මොකද සල්ලි වගේ නෙවෙයි,
ගියපු කාලේ ගන්න බෑ

I’d rather stay at home
and just jot my raps

Verse

ගොඩක් එවුන් දැනුවත්,
but only a few got my back!

Just look at yourself
in the mirror

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Had a couple of drinks and
now you wanna talk?

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

Just look at yourself
in the mirror

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Had a couple of drinks and
now you wanna talk?

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

Verse

කඩපං තරුණ කාලේ
පුළුවන් තරම් barriers

නැත්නම් නාකි වෙද්දි
ඉතුරු වෙන්නේ ඇරියස්

කරලා කැපියන් යාළු
තමන්ගේ හරිය

කවුරුත් කැ*යො නොවෙන්නේ
කරගන්නකන් කාරිය

Verse

බිව්වම වැහෙයි කාටත්
ජනක-පම්පෝරි

බොලාගේ මං පොර
ජාතකේ මට දැන් boring

නෑ මට උඩට යන්න
කාගෙවත් අත් ඕනි

Verse

ගෞරවේ, සල්ලි,
බලේ හැර නෑ මුකුත් ඕනි

ඉල්ලගත්තේ නෑ කාගෙන්වත්
පොරොන්දු රකින්න

මං ආස නෑ මිනිස්සුන්ගෙන්
දේවල් ඉල්ලන්න, වදින්න

Verse

අදින විදිහ නෙවෙයි
මනින විදිහ

ඉන්නෑ කාගෙවත් යටතේ,
මිනිසෙක් මං ස්වාදින

කිවුවට මුණට
“උඹ මගේ එකා”

Verse

හදවතින් උන්ට උන්නෑ
මාව උන්ගේ එකා

‍දරාගන්න බැරි වෙනස්
වෙද්දි ළගම එකා

එපාම තමයි මිනිස්සු
උනොත් මට එපා!

Verse

Just look at yourself
in the mirror

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Had අ couple of drinks and
now you wanna talk?

Verse

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

Just look at yourself
in the mirror

කොල්ලො මම නෙවෙයි,
උබයි වෙලා ඉන්නේ හිර

Verse

Had a couple of drinks and
now you wanna talk?

Alright, හැබැයි දෙන්න
එපා උබෙ පොර ටෝක්!

Song Information

Song Title: Pora Talk (පොර ටෝක්)
Artist: Kev Rupee x Kenny Wolf
Lyrics: Kev Rupee x Kenny Wolf
Genre: Hardcore Rap / Hip-Hop
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pora Talk” is a highly explosive, direct 2026 hip-hop track that tackles the superficiality of social circles and the frustration of dealing with fake, arrogant personalities. The mood is raw, confrontational, and deeply uncompromising, serving as a boundary-setting anthem for independent artists. It depicts a narrative where the protagonists actively distance themselves from industry sycophants and seasonal friends who only offer unsolicited life advice (“ovadan”) or boost their own egos after a few drinks, choosing instead to protect their energy, focus on their craft at home, and value irreplaceable time over empty validation.

Song Meaning

The song functions as a sharp critique of modern social hypocrisy, transactional relationships, and drunk bravado. The title “Pora Talk” is a colloquial Sri Lankan slang term used to describe boastful, arrogant, or self-important speeches made by individuals trying to project fake authority. Themes of extreme self-reliance, emotional exhaustion caused by betrayal (“langama eka wenas weddi”), and selective isolation are central; Kev Rupee and Kenny Wolf analyze the frustration of watching superficial people treat you differently based on a rapper stereotype or treat you like a brother to your face (“uba mage eka”) while harboring zero genuine loyalty. By urging listeners to look in the mirror and break personal barriers during their youth rather than accumulating unfulfilled life regrets (“naaki weddi ithuru wenne arrears”), the track emphasizes absolute autonomy. The lyrics firmly reject the need for external hand-outs, commercial compromises, or societal hierarchy, closing with a powerful declaration of independent manhood (“minisek man swadeena”).

Frequently Asked Questions (FAQ)

What does the phrase “Pora Talk” mean in this context?
It refers to the fake, boastful, and patronizing lectures given by insincere individuals—especially those who try to display dominance or offer unearned advice after drinking alcohol.

What piece of advice do the artists offer to the younger generation?
They advise young people to fiercely break down barriers and secure their own success early on (“kadapan tharuna kale barriers”), warning that failing to do so leads to aging with a bitter backlog of life regrets and envy (“arrears”).

How does the track address loyalty within friendships?
The song expresses a deep weariness toward fair-weather friends and two-faced individuals (“depath nai”). The narrator explicitly states that once someone closest to him breaks his trust or changes their true colors, he cuts them off completely without looking back.

Who collaborated on the creation of “Pora Talk”?
The aggressive, bilingual verses were written and performed as a collaboration between Kev Rupee and Kenny Wolf, blending sharp English flows with direct, hard-hitting Sinhala street philosophy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply