පාලු පාර | Paalu Paara by Maduwa [2022]

Sinhala song lyrics with music notes illustration

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

මම රැප් කරාට මනුස්සයෙක්
කාටවත්ම ඉන්න ඕන්නෑ
මේ නම් යාළු බයේ
මට මුල ගැන කියන්න එපා
පුතේ ගහේ
මීටර් ගාන හොයන්න බෑ
මම ගහපු හයේ

Rip DAD මතකයි දුන්නා අවවාද
ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර Plan
Rappersla වෑක් ( wack )
ඇත්ත කතා කරොත්
Address ඕන්නෑ
ගෙදෙට්ටම එයිනේ සුදු වෑන්
මම Jesus නෙවෙයි වතුරේ ඇවිදින
මගේ හිතේ කොනකවත් නෑ
යාළු නවතින්න
තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න
යාළු ආදරේ නම් හිරගෙයක් එපා යන්න

Rap කරනවා කියලා ඇයි වෙනම මැන්නේ
මේකේ නිධන් ගල මේ සෙල්ලමේ කොල්ලෝ
මං නේ
මට වැඩක් නෑ කාගෙවත් අකමැත්තෙන්
හැදෙන්න කියලා තමයි
අපිත් ගෑනු ගත්තේ

දුම් ටික යවලා පපුවෙ මෙන්න කාර
ගන්නකොට කෙල්ල කෙට්ටුයි
දැන් නම් ලොරි භාග
පහන තියලා වැඩක්ද තියන් මේ ඉනේ කාල
අමාරුවෙන් ගෙවන්නේ යාළු ජීවිතේ රෝල

මං වාගේ
මං වාගේ
තව කවුද ලංකාවේ
ඉන්නේ ඩෝ තව

Rap දෙන්නම් මං ගානේ
Relation හන්ගලා
ඉන්නේ මල් කඩ කඩ
ආතල් එකේ තමයි ඉන්නෝනේ
හැන්දෑවට කොල්ලෝ සංතෝසේ
ලොකුත් නෑ කවුරුත් නෑ මේ ගේමේ
නොමිලේ රැප් දෙන්නම් මං ගානේ

බෝඩරේ කඩන්නේ කැටි මං
කොහෙත් එකයි මට
නුවර කොළඹ
සෙල්ලම අරන් යන්නම් දුර
කෙල්ලො කන්නේ පොර
ඉල්ලයි මගේ රැප
හදාගන්න බැරි කෙල්ල ගහපන් ගෙට
මැරුණට පස්සේ කියයි අපේ හොද

අයින් වෙලා ඉන්නේ හැමදේම දැක්ක නිසයි
මේ වයසට සැප ගත්තා යාළුවෝ විසයි
අපි වෙනයි හරි හැඩයි
කෙල්ල කොන්ඩෙ ගැට ගැහලා
පච්ච ගහලා මෙන්න
ගඟ ගාව පිරිලානේ මෙන්න කිඹුලෝ
කොට ගවුම ගාව කොල්ලෝ යාළු ඇඹලෝ
කරපු මෝඩ වැඩ මතක් වෙනවෝ
හොද පැත්තක් මගෙත් කලින් තිබුණෝ

පව් කියනවා ඔක්කොටම
අපිට පව් කියන්න
කවුරුත් නෑ අන්තිමේ
මුන් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ
කිසි දෙයක් අපිට අයිති නෑ පොලවේ
මම Melody Killer
කෝ Waiter
කාලා ඉවරයි
මෙහෙට ගේන්නකෝ බිල
මොකෝ මදුවා
උබේ 4N එක ඔච්චර බර
මොකුත් නෑ බන් ලියපු රැප් වල මේ තමයි ඩෝ බර

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

පාළු පාරක
ගියා තනියෙන් ඈත
වසාගෙන කලුවරේ
මගේ දෑස
අපිත් කඩලා ඇනුව මල රෝස
Rapper උනාම
දෙන්න බැයිද Daughter

ගේමක් ගහලා ලීක් වෙලා පහන්තුඩ
ආතල් ගනින් එපා Video කරන්න උබ
Single ආතල් ඉදලා කපල් වෙන්න බෑ මට
සුරංගනා කතා දන්නේ නෑනේ යාළු මම
මගේ සිංදු උබලගේ හිතේ අමාරුවට
මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා
කල්පනා වෙද්දි තනියෙන් ඉද්දි මටත් වෙලාවකට
නයා නටනවා නලාවකට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply