හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir ft. Maliya & Chathuwa

Gritty urban track exposing the betrayal of fake friends through the law of karma.

Song Lyrics

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ

උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ

කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ

කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

ලොකු ලයින් දුන්නොත් මගේ club එකට
admit වෙන්න බෑ

admit කරන්න බැරි නම් මගේ
මේසේ ඉඩක් නෑ

අදාල කර ගන් නෑ කෙලවන්න
වෙලාවක් නෑ

අම්මට තාම වන්ඩියක් අරන් දීලා නෑ
බඩු පත්තු උනොත් කවුරුත් ඇවිත්

වන්දි දෙන්නෙ නෑ
බඩු පත්තු උනාම ඉඳපු එවුන්

හොයාගන්න නෑ
ඒක නිසා පත්තු කරන් නෑ

කරත් දැන් වැඩි කරන් නෑ
මගේ පානින් එළිය බලන එක
ලොවෙත් කරන්න බෑ

ඔක්කොම එකටයි සැප දැම්මේ
ඇයි උඹ තනියම අච්චුව කන්නේ

කෙල උන දාට එක්කෙනයි
උඹ ගාව ඉන්නේ

අනිත් එවුන් එකට ඉඳලා පිටිපස්සට
කොටන්නේ

තුනට වගේ තමා ඇඟ බැඳලා එලියට
එන්නේ

උඹලා ෆීලුත් කරන ළමයි
like කන්නයි බට්ටු

rap කරන එක නවත්වපන් හිනස්සන්න
එපා රට්ටු

මලියා KRS2 මගේ base එක
solid like team බට්ටු

අහපන් කවුද ඌ this is how we do
නටාගෙන එනකම් මට මොණරු

වෙන්නෙපා ඔට්ටු උඹව කරයි මට්ටු
අපේ බෝඩරේ තමයි අඩෝ ඉන්නෙ සත්තු

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ

උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ

කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ

කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

කර්මය නුඹේ පාරේ ඒවි මතකයන්
සොයාවි මිතුදම අපේ

නට්ඹුන් අතර වේවි
ගිලේවි නුඹ කල කී දෑ තුල ද පතදවී

තැවේවි අසරණ වී නුඹ දැවේවී
ප්‍රමාදේ පසුතැවීමට හේතු වේවී

මරාපන් වෙලාව දැනගෙන කලාව
විඳිනට නුඹ ප්‍රතික්‍රියාව

ක්‍රියාව පසුපසින් එනකල් ක්‍රියාව
කුමන්ත්‍රණ නුඹේ හුරු කලාව

නිරයට ඇදගෙන යන නුඹේ දසාව
කාලය නම් වැලිතලාව

තුළ සැඟවුනු නුඹ මට කල තුවාල
අමතක කලත් මම පසුපස

බූමරංගයකි සොයා එන කරන්නට නුඹ
විනාශ නුඹ විනාශ දැන්

නුඹ හට මගේ මේසේ ඉඩකුත් නෑ
නුඹ පතුරන වදන් අදාල නෑ

අවලංගු කාසි හඬ පලකුත් නෑ
කිසිවෙකු හට නුඹ වලංගු නෑ

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ

උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ

කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ

කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

සුදු වෙට්ටු දාලා අපිට උඹට
තට්ටු වෙන්න බෑ

අපි සත්තු එක ඔට්ටු උනොත් ලේසි
වෙන්නෙ නෑ

ලෙඩ්ඩු බාරගන්නේ නෑ හැමෝටම
වෙද්දු වෙන්න බෑ

කොල්ලෝ තමයි වැදගත් මට කුලේ
අදාල නෑ

බල්ලෝ බුරලා පුතේ කොළඹ කඳු
පාත් කරන්න බෑ

එල කොල්ලෝ මෙහේ වාසි වලට
පාත්වෙන්නෙ නෑ

මට රහත්වෙන්න බෑ උඹට නම්
ආත්මයක් නෑ

කෝට් පාත්තයෙක් මහත්තයෙක්
වෙන්නෙ නෑ

ඔක්කොම ගැලපිල්ල දන්නේ
ඇලපිල්ල නෑ දන්නේ

උඹ රැඟපිල්ල දාලා කැරකෙද්දි මම දන්නේ
වැලපිල්ල විතරයි අම්මට ඉතුරු වෙන්නේ

හැටපැන්නත් චතුවා අඩෝ
තාමත් සීන් එකේ ඉන්නේ

අඳුර ගන්න බෑ කියලා හිතන්නෙපා
කොල්ලොයි බල්ලොයි

ඇත්ත කතා කරේ බෙල්ල ගියත් පදනමේ
කොල්ලයි

අපේ කොල්ලෝ කිව්වොත් කිව්වයි
නෑ fake මගේ කටේ පුතේ තාමත් නෑ breck

එපා case දාගෙන මාත් එක්ක වරෙන්
දුවන්න රේස්

නැතිවෙයි උඹලට ඔය place තාමත්
choose bro no ways double game
නරි නාටක real කරනවා fake fans

Song Information

Song Title: Hathuru Mithuru (හතුරු මිතුරු)
Artist: Randhir Witana ft. Maliya & Chathuwa
Lyrics: Chamath Nalaka, Chathuwa & Maliya
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2024


Song Summary

“Hathuru Mithuru” (Enemy Friend) is an intense collaboration that explores the darker side of friendship—betrayal and two-faced behavior. The mood is confrontational, raw, and defiant, portraying a narrator who has been wronged by a “worthless copper coin” of a friend who showed two different sides. It depicts a street-level reality where loyalty is the only currency that matters, and those who play “double games” are warned of the inescapable “Boomerang” effect of Karma.

Song Meaning

The song functions as a sharp critique of hypocrisy in social and musical circles. The title and opening metaphor of the “invalid copper coin” (awalangu thamba kasiya) represent a person whose value is zero because they are deceptive. Themes of inevitability and street justice are central; Randhir, Maliya, and Chathuwa analyze how people use the guise of friendship to manipulate others, only for their actions to eventually drag them down to “hell.” By using aggressive urban imagery and references to the “Rasthiyadu Padanama” (street foundation), the lyrics capture the essence of staying “real” in a world of “fake fans.” The track emphasizes that while a traitor might hide for a while in the “sands of time,” their past actions will eventually find them, leaving them isolated and full of regret.

Frequently Asked Questions (FAQ)

What does the “copper coin” metaphor signify in the song?
It represents a two-faced friend who has no real value (awalangu), comparing their deceptive nature to the two sides of a worthless coin.

How does the song describe the concept of Karma?
The lyrics describe Karma as a “Boomerang” that follows the traitor’s path, suggesting that the pain they caused others will inevitably return to destroy them.

What is the “Rasthiyadu” message to fake friends?
The message is that loyalty to the “foundation” and family is paramount; those who are “fake” or prioritize social media “likes” over true brotherhood have no seat at their table.

Who collaborated on this track with Randhir Witana?
The song features the underground rap heavyweights Maliya and Chathuwa, bringing a gritty, street-oriented edge to Randhir’s urban sound.

Leave a Reply