සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

Sinhala song lyrics with music notes illustration

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්න
ඇගට දාගන්න මේ උදේපාන්දර
අපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේ
සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
මට නම් බෑ යාලු
දන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්
කිව්වොත් ඔයා මෙයා බදින්න
ඕනෙ විදි එකෙක්වත් නෑ
යාලුවෝනම් ඉන්නවා
කටින් විතරක් උදව් කරන්න

මට කුඩ ඕනේ නෑ යාලූ
හුරුයි තෙමිලා
දවසෙන් බාගයක්ම ඉදියේ
කොල්ලො වැදිලා

අපි ආපු පාර ලේසිනම්
හැමෝම ඇවිල්ලා
සාක්කුවේ සල්ලි නැත්නම්
මගේ වටේ කොල්ලො පිරිලා

ගෙදරින් දුන්නු බත් එක කාලා
කටුලු කෑවේ
මීටරේ ඉන්න
කොහෙද තරහ වෙන්න ඔලුව කෑවේ
කාලකන්නේ කොල්ලා
කියලා මට බැනපු ගුරුවරයා
මගේ පුතත් දැන් ඔයාගේ සිංදුමයි අහන්නේ

කොලයක් අපි වෙනුවෙන් හැදී
තුන් ලෝකෙට මැදි වෙලා
කොල්ලෝ රවුමට හැදි
කෙල නැති වෙන්න වදී
හැබයි වෙන්නෙ නෑ බං වැඩි
කෝඩෙ ආවත් නෑ යන්නෑ කැඩි
ඉවරයි බිව්වොත් නම් මං පටි
පාරක් ඇද්දොත් කැස්සක් රෙඩී
ආතල් පස්සෙම දුවනවා
හද ගාවට ගියොත් ඇතී
අනේ බබා සීග්නල් නෑ
ඇහෙන්නේ කැඩි කැඩී

බව්වා දාන අයියලා
මලට මොනාහරි කිව්වොත්
ජොයින්ට් පොඩ්ඩක් ගහලා
මම තියන්නම්කෝ වෙඩි

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

සැපේ ඉද්දී හුස්ම ගියොත් ඇති
සල්ලි භයානකයි
මිනිසා වටේ නැති
සැපේදී නැති උනත්
දුකේදී මදුවා නම් ඉදි
කනත්තේ
ඉන්නවා තිබ්බත් බඩගිනි

ඒ මගේ හැටි
වෙනස් වෙන්නේ නෑනේ
මගේ කොල්ලෝ තියන ගති

රස්සාවක් නෑනේ
හරියන්නත් තිබ්බා ටිකිරි

රැපෙන් ගහලා කබඩි
වදන් උඩ මේ ඩෙඩ් බොඩි
දුකක් නැතුව ජීවත් වෙන්න
ගිය ආත්මෙ පිං මදි
මොනවද මට ඔට්ටු කියන්
තනි අතින් ඔන්නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි

Legal කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
මලටම හිත් ගියේ
පුරුකකි සිද්දියේ
මේ අනන්තේ හොයන්නෙපා
ගහලා නම් විස්කියේ
කැට 3 දාලා ඉද්දී
වැදුනේ බං හදිස්සියේ

ඔන්න ආවා ඩෝ මදුවා
ලෝටා එක්ක අලුටත් සිංදුවක් හැදුවා
මූ මට ජොයින්ට් ගස්සලා
ගැසුවා
මෙන්න මගෙන් ආතල් එක ගන්න හැදුවා

විස ගැහුවේ ඇයිද
කන්සා මලට
පස්ස ගැහුවේ නෑනේ කන්සා වලට
ඉස්සරම කෑවා කන්සා තලප
ආස විසට නෙවෙයි
කන්සා ගහෙන් කඩලා ගත්ත
කන්සා දලට

මල් බොකිය මම නම්
ගංජා මනමාලි
මගෙ හොඳම මිතුරා
ගංජ මුදලාලි
ලීගල් වෙන්නට යං පෙලපාලි
කිව්වේ වැදිලා අදහස් මම මනලෝලි
අපි යෙනෙන්ගමන්
මේකෙ වෙන්සක් කරා
මේවා සෙල්ලම් නෙවෙයි
28ක් සක් කලා
අනම් මනම් කතා එපා
ලෝටා ** කෙනෙක්
ඌ බීට්ස් වලට ** කරා

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ
එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

Ellila Kansa Gahe sng lyrics, maduwa seeni song lyrics, Ellila Kansa Gahe rap lyrics, Ellila Kansa Gahe rap, benefits of kansa, maduwa rap lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply