ලෙලෙනා | Lelena by Nilan Hettiarachchi [2021]

Sinhala song lyrics with music notes illustration

ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

දෙනැත දැම්මත් හිත කෙල්ලේ ආහ්
දැන් ගැස්මක් නුඹයි හද අහ්
ඔය සංකර ගින්දර හැගුමෙන් මා හද
අළු වුනා තමා

නුඹේ බැල්මක් වැටෙන නුරා
වරු ගනන් බලන් හිටි මා
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එළිවෙනා තුරා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply