නිම්න අඩවිය | Nimna Adaviya by DKM ft. YAKA [2020]

සරාගී නෙත් වලින්
බලන්නේ විගස දැන්
සෙමින් ලය පැද්දෙමින්
රුවක් ඇදෙනා සැනින්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

පෙමින් මත් වූ කයින්
සුරතින් මිහිරක් දෙමින්
රාගයේ ගැඹුරට ගිහින්
සොයම් ඔබේ මිහිර දැන්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *