සිත් රූ | Sith Ruu by Dinuda & Dulmini ft. YAKA [2018]

Sinhala song lyrics with music notes illustration

සිත් රූ බැඳී අහසේ
මායා තරු අද
මාගෙත් සිත ගෙන ඇහැරෙන්නා
ඒ මනරම් සිහිනෙට
වර්ණ තවරන් එන්න
යෞවන ඒ සිත් පිබිදෙන්නා

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

වස්සානේ
වස්සානේ
වස්සානේ
පිණිකැට වර්ෂා වෑහෙන්නා
මාද හැඟුමන් වේ
දිවයන්නේ
අත්තටු සලනා ලිහිණින්ගේ
නිදහස සොයා වින්දේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ගිම්හානෙ කඳුලැලි
මා ඉවත දමා
නෑ පසුපස දුක සොයාලා
ජීවිතයේ විහිරෙන්න ආශා
නෑවෙන්නා
ඒ තනිකමට පුරුදුයිනේ මා

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

written by Dinuda Arsakulasooriya

Song Summary

The song expresses a youthful heart awakening to dreams, freedom, and emotional renewal, inspired by love, nature, and the desire to rise above loneliness.

Song Meaning

This song portrays an inner transformation where imagination, youth, and emotion blend with nature to create a sense of freedom and hope. The lyrics use imagery of the sky, stars, rain, and birds to symbolize the mind breaking free from sadness and past pain. The singer is drawn by a distant gaze that awakens hidden dreams and encourages emotional flight, much like a bird searching for open skies. Seasonal contrasts—rain washing emotions and summer tears being left behind—reflect healing and growth. Overall, the song is about embracing change, rediscovering joy, and learning to live with solitude while still longing for connection, freedom, and emotional fulfillment.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply