Eak Dahas Nawasiya Bara Gananwala by Pasan Mahela ft. YAKA

Poetic Sinhala rap song by Pasan Mahela featuring YAKA, released 2020, blending nostalgia, love, lyricism.

Song Information

  • Song Title: එක්දහස් නවසිය බරගණන් වල (Eak Dahas Nawasiya Bara Gananwala)
  • Artist: Pasan Mahela ft. YAKA
  • Release Year: 2020
  • Genre: Sinhala Rap / Hip Hop (Poetic Fusion)
  • Language: Sinhala
  • Lyrics: Nadun Madushanka

Song Lyrics

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

නුඹ හන්දා මේ මා
නුඹ සංකා රදා
කී රස අරනේ
හද රන්දනා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

ඔබ වේ මව් දුටු කොමල ලියා
මාගෙන් ඔබ ඔහු උදුරා ගියා
සැලකෙන නමුදු කුමරී කියා
එනමුදු වනයේ ඔබ සැගව ගියා

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

Song Summary

එක්දහස් නවසිය බරගණන් වල (Eak Dahas Nawasiya Bara Gananwala)” is a lyrical Sinhala rap song that reflects love, separation, and emotional nostalgia.
Its distinctive use of poetic Sinhala language sets it apart from conventional rap songs.

Song Meaning

The song explores themes of love remembered through time, emotional loss, and longing.
Using classical Sinhala expressions and symbolic imagery, it reflects a deep emotional journey where memories, dreams, and heartbreak coexist, bridging traditional poetry with modern musical storytelling.

Frequently Asked Questions (FAQ)

Who sang “Eak Dahas Nawasiya Bara Gananwala”?

The song was performed by Pasan Mahela, featuring YAKA.

When was Eak Dahas Nawasiya Bara Gananwala released?

The song was released in 2020.

Who wrote the lyrics of this song?

The lyrics were written by Nadun Madushanka.

What is the theme of Eak Dahas Nawasiya Bara Gananwala?

The song focuses on love, nostalgia, emotional separation, and poetic reflection expressed through Sinhala rap.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *