වින්දනය | Windanaya by Malith Perera [2020]

නනනේ…. නනනේ…. නානා…. නානා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඔහේ හිටියා සමවැදී…
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා….
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්….
මතින් පැහැපත් රෝස පාටින්….
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

නා නනනේ… නනනේ…. නා නා…. නේ නා නා…..

රතු මල් ගවුමේ | Rathu Mal Gaume by Malith Perera [2007]

රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…

දඟ නොකරන්නම්..සනසන්නම්..
ළමැදේ..ඔබ සතපන්නම්..
ඔබ මා..ළඟ ඉන්නවනම් රත්තරනේ..
මං හරි ආදරෙයි..එහෙනම්..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

පින් බිංදුවක් ගෙනල්ලා..
මුතු කොට්ටයක් සදාලා..
සත්තයි ආදරේ..කියා..
සුවසේ..සිරි යහනේ , මා සතපනවා..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

 

මතක මන්දිර | Mathaka Mandira by Samitha ft. Malith Perera

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා