Gayani Asinsala Piyadigama

සුහදේ | Suhade by Pranirsha ft. Honey Niagara [2023]

සුහදේ දැනුණේආදරයයි ඔබ මාගේසිතුවෙ පැතුවෙලඟ ඉන්නයි එක වාගේජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ…දෑස් බලා මාගේ කියාකියනවාද මිහිරේ.. ගීයක් වාගේ ගැයුණා හදේරැය පුරා හීනෙන් ඇසෙනාඔබ මගේ කවියයි නිවෙනාආදරේ නිම නෑ මගේ……