Harshana Dissanayake

ආදරෙන් | Adaren by Harshana Dissanayake [2022]

ආදරෙන් මට තුරුළු වෙලාඔබ මා ලඟ උන්නු හැටීආදරෙන් මට තුරුළු වෙලානුඹ මා ලඟ උන්නු හැටීමතකෙට එනවා ප්‍රියේහිත රිදි රිදීනුඹමයි ආලේ මගේ ඔබගේ පහසේ වෙලීසිත පාවෙලාදැණුනා මුදු සුවඳක් හදින්හැඟුනාමේ තරම් ආදරේඔබටයි…

පාන්දරින් ඉස්කෝලෙට | Pandarin Iskoleta by Harshana Dissanayake

A touching rural childhood and gratitude story. Song Lyrics පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්හනි හනිකට උඹ යනකොටහනි හනිකට උඹ යනකොටපාර කියන්නෑ තෝනෙන්පාර කියන්නෑ කෙවිටෙන් පුංචි කාලෙ උඹට…

සරුංගලේ | Sarungale by Harshana Dissanayake [2020]

Innocent childhood dreams and simple village joy. Song Lyrics සරුංගලේ උඩ අහසේ පාවී යනවාඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවාමාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවාමේ වාගේ අපට නැහැනෙකියල හිතෙනවා දෙවැට දිගේ…

අහිමි ප්‍රාණයට | Ahimi Pranayata by Lakshana Lakmini ft. Harshana

A mother’s silent pain and sacrifice. Song Lyrics අහිමි ප්‍රාණයටප්‍රාණයක් සොයාහිරිමල් විකසිතනාබර යොවුන් වියේලෝදිය කදුලු බිබීස්වප්නයක තවමත් පොපියනාකිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ දූලී පටල දෙපයේඉහිරී තුරුලේ හොවාගෙනහැම බව පමනක් දැනී…

රාත්‍රිය නුඹ | Rathriya Numba by Shanika Sumanasekara

A poetic farewell beneath fading love. Song Lyrics රාත්‍රිය නුඹ ළඟ තියාවසන්තය කඳුලින් ලියානුඹේ සුවිසල් ප්‍රේමයේ අහසේපුරහඳක් වී දිලෙන්නට පෙරනුඹේ අහසින් බැස ගියාමා.. නුඹේ අහසින් බැස ගියා…. අහස සඳ තරු…

දැන් ඉතින් සමුගන්න | Dan Ithin Samuganna by Harshana Dissanayake

A gentle and emotional farewell song filled with acceptance and selfless love. Song Lyrics දැන් ඉතින් සමුගන්නසිනා දෙතොලට ගන්නදුක් කදුලූ සන්තාපමගේ නමට පවරන්න මල් කැකුලූ අග අඩනපිණී කදුලූ මට දෙන්නහැමදාම…

දියබෙරලිය දළු | Diyaberaliya Dalu by Harshana Dissanayake [2020]

Nostalgic tribute to a grandmother’s love and memories. Song Lyrics දිය බෙරලිය දළු නෙලන්න ගිය දා…වැටුණු අනෝරා… මහ වරුසාවේ…කිරිල්ලියක සේ… මා උණුසුම් කරපෑව සෙනේ මට… මතකයි කිරිඅම්මේ. හේලංකඩ යට. හීතල…

හීන පේන | Heena Pena Hama Rekama by Harshana Dissanayake

Deeply emotional ballad blending traditional Buddhist imagery with modern romantic longing. Song Lyrics හීන පේන හැම රෑකමවෙන කාටත් නොකීලේන කුලේ සිට නුබමට යශෝදරාවකි නීල නුවන් යුග නොපියාතනි යහනේ සිටිආලවන්තකම ළදුනේපාරමිතාවකී….…