අහිමි ප්‍රාණයට | Ahimi Pranayata by Lakshana Lakmini ft. Harshana

Sinhala song lyrics with music notes illustration

A mother’s silent pain and sacrifice.

Song Lyrics

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

දූලී පටල දෙපයේ
ඉහිරී තුරුලේ හොවාගෙන
හැම බව පමනක් දැනී ගියා
මට අම්මේ

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

සිල්වතුන්ට ඔබේ හදෙහී
ප්‍රතිරාවය ඇහුනේ නැතිවාදෝ
ගුනවතුන් රිදෙන කන් පෙති තලා
අත දුන්නාද මගේ අම්මේ

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

Song Information


Song Summary

A deeply emotional song that portrays a mother’s suffering, sacrifice, and silent strength while facing social injustice and personal loss.


Song Meaning

“අහිමි ප්‍රාණයට / Ahimi Pranayata” reflects the pain of a mother who loses everything yet continues to live for her child.
Using strong imagery and spiritual references, the song highlights maternal love, resilience, and the unanswered cries of women facing hardship, while honoring motherhood as sacred and selfless.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Ahimi Pranayata?
Motherhood, sacrifice, pain, and unconditional love.

Who wrote the lyrics of this song?
The lyrics were written by Thyaga Sewwandi.

What genre does this song belong to?
It is a Sinhala emotional ballad with acoustic elements.

Why is this song impactful?
Because it gives voice to silent suffering and honors the strength of mothers through poetic storytelling.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply