රූ නාරි | Roo Naari by SUBEE [2021]

රූ නාරී අරා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා

මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ ආශා මන් මත් කරනා

පාවී හිදිනා ඒ
මේ වේලාවේ
ආශා වී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ මායා

ආවාට නෑ මේ ආලේ | Aawata Na Me Aale by SUBEE [2021]

මාලතී පූදා
ඈ හදේ රන්දා ආලේ පෑවා
හීන දුටුවා මා
ඈ මගේ වීලා
ආලේ කීවා මා

ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා එ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා

නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුණා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ හීනේ මා පාවී ඈ සොයා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

චක් ගුඩු | Chak Gudu by SUBEE [2020]

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

මට ගුඩු දුන්නට
තොට හෙන ගහපිය

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

පෙම්මා වඩවන
රිසිරට යුත්තු
නිම්ම නැති ඇදුමුත්
ඇදගත්තූ
සුම්මා කලගෙඩි
දෑතට ගත්තූ
අම්මවරු නැටුමට
සිටගත්තූ

රැක්කා සිට
වදුරන් සිටගල්ලා
නිස්සාරේ දොඩවන්
නොගනිල්ලා
මක්කා කීවත්
වරද නොගල්ලා
අක්කාවරු කලගෙඩි
පිඹපල්ලා

පේනු පේනු කර
ඉද සතොසින්නේ
යාම ඊම සර පසට
ලොබින්නේ
ගෑනු ගෑනු එක්වී සැරසෙන්නේ
නෑනො නෑනො
කල පිඹිමු බොලන්නේ

බෝවල මැණිකේ | Bowala Manike by Subee ft. Kethaki Surawiera [2020]

බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණිය
ලබන මාසෙ දීගයක දෙතී
ඒ මදිවට තව බාල කෙළීටත්
ගුරුදෙණියෙන් කටයුතු අසතී
මගේ එකීටත් ලොකු උණ දා සිට
මගුල් ඇසූ මුත් තව නෑතී
කොපමණ මේ රට පිරිමින් සිටියත්
ඒකී ගන්නට කෙනෙක් නැතී

අප්පගෙ අඹුවට මාව එපා වී
කලුවර රැයකදි පිට කෙරුවයි
පහු දා කැලයෙන් ලී දඬු ගෙනැවිත්
ගෙයක් තනන්නට මට සිතුනයි
විසි විය ලැබිලත් අඹුවක් නැති කොට
ගෙයක් කුමටදැයි මට සිතුනයී
කලු මාමගෙ දුව ගන්නට ලැබුනොත්
අඹුවත් ගෙදරත් එක ළඟමයි.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

උකුසා | Ukusa by SUBEE & Falan Andrea [2020]

මෝරා
බීජ හෙලා

කල කම්පිට නෑ
කල සීතුටුවෙක්
කල කම්පිට නෑ
කල සීතුටුවෙක්

පෙන්නා
අද රසටා

මායා
තනෙනතනම්
පානා
තනෙනතනම්

කල කම්පිට නෑ
කල සීතුටුවෙක්

පෙන්නා
අද රසටා

මායා
තනෙනතනම්
පානා
තනෙනතනම්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

වාලි | Waali by SUBEE [2018]

දවසක් එලද
කුඹුරට ගොස් නෙලාලා
පේසක් උනේ අද කනුමන් කැඩීලා
ගවයෙක් ලෙසට ඇවිදින් ගෙට බැදීලා
දෙබසක් නැතිව වැටුනේ උණ ගැනීලා

මෑනි ඈ ලගට ඇවිදින් බලන්නේ
පේලි ගන්න උඹ වැටිලා සිටින්නේ
සෝලි කුඹුර අද නෙලුමෙන් වැහෙන්නේ
වාලි වැඩකරනකල් දෝ බලන්නේ

මෑනි ඈ ලගට ඇවිදින් බලන්නේ
පේලි ගන්න උඹ වැටිලා සිටින්නේ
සෝලි කුඹුර අද නෙලුමෙන් වැහෙන්නේ
වාලි වැඩකරනකල් දෝ බලන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සෝලිය | Sooliya by SUBEE [2020]

මිණි මිණි පොදේ ගණ අඳුරේ කයි මදු රූ
බල්ලෙක් ඉඳන් උඩු බුරලයි උගෙ නපු රූ
කෙල්ලක් ඉඳන් දොර නාරී ඇගෙ නපු රූ
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අ රූ

අට පහ නොදන්නා තා කාගේ කවු ද?
බහක් නැතුව එන්නට කීවේ කවු ද?
ගසක් නැතිව දළු ලියලන්නේ කෙසෙ ද?
මල්ලට දෙමල්ලක් කාපිය මට මොක ද?

සසර සරණ සයලු සතට
මහළු වයස පැමිණුන කල
ගතද ඇකිළ වතද මැළව
සෙලවෙතේ දතා
එවර දෙඇස නොපෙනි දෙකණ
බිහිරි ගතිය ඇතුව දෙතොල
සැලුම හෙයිනි කටේ හඬද‍
ලොල ලොලා යතා
අදර වඩන නෑයො මිතුරු
සියලු දෙනම ඉවත බලති
පනසේ විසුව පෙමැති කතද
නුරුස්සා යතා
ගෙදර වසන දරුවො රැළද
සියලු දෙනම ඉවත බලති
බලව සසර දුකක මහත
මේ ජරා ගතා
මිහිරි හඬින් දන මන ගත්
මුකුළු වදන් බැරුව කිසිත්
කබල් බෙරය ගහන විලස
කලක් කළෙ කතා
ලොඹු දොකොනින් කෙළ පෙරමින්
ලොල් ලොල් ගා කියන බසට
මෙකල මෝඩ කොල්ලො රැලක්
සිනාසෙති ඉතා
රහස් කියන විටත් ඇසුණු
දෙකන් බිහිරි වෙලා මගේ
හෙණ ගැහුවත් පිටිපස්සට
සද්දයක් නැතා
අනේ බලනු මැනව සසර
ජරා මරුව දෙන හිරිහැර
මෙලොව හැමට වෙති මේ ලෙස
වඩම් මෙත් සිතා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here