Theme Songs

සංසාරිණී | Sansarini by Kanchana Anuradhi & Supun Perera

ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…

ස්කුබි-ඩූ | Scooby Doo (Theme Song) by Gaminda Priyaviraj

වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේඅපි බැල්මෙන් හොල්මන් දිවියන් කරන්නේ කොහේදකොහේදකොහේදහොල්මන් තියෙන්නේකොහේදහොල්මන් තියෙන්නේ ආ වා ඕ න් නස්කූබි ඩූ බිඩූස්කුබී ඩූ බී ඩූස් කුබී ඩූ බි ඩූ සද්ද බද්ද බොරු…

Jaffna Kings LPL 2021 Theme Song by Satheeshan, Hana Shafa ft. Krish

රන්වන් අකුරින් ක්‍රිකට් විමානේජැෆ්නා කින්ග්ස් නම ලියවූවානම ලියවූවා උතුරෙත් දකුණෙත් දැන් ජැෆ්නාපිටියේ හදවත අපි දින්නාකඩුලුත් උදුරන්මායා පන්දුත් දග කැවුනා ආයුබෝවන්නක්‍රිකට් තරු මෙන්නයාල් දේවියෙන් බැහැලා පිටියට ආයුබෝවන්නක්‍රිකට් තරු මෙන්නයාල් දේවියෙන් බැහැලාපිටියට…

Dambulla Giants LPL 2021 Theme Song by Various Artists

ඕ………… ඕ…………ජය බල කනු පිටියට බැහැලාදස අත වනනවාඅධි බලැතිම හී සැර ලෙසිනා පන්දුව යවාපහරේ හයේ දුම් විසිවෙනාඅභිමාන ජයරාව කන් පිනවනාදෙන්නේ මෙදා තරු පෙන්නලානවතින්නේ නම් කිරුල අපි උස්සලා දිනුවේ සැමදා දසමහා…

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබාපිටිය යලි සරසාඑක්ව ජයගමුලොවම ජයගමුසිංහ නද පතුරා ක්‍රිකට් තරු දිලෙනාඅපේ කම රකිනාතරඟ බිම හිඳලොවම කලඹනසිංහ නද පතුරා එක්ව ජයගමුරොක් වී ජයගමුසටන ජයගමුරටම ජයගමුලොවේ සිව්දිගජය ගී හඬ නංවා එක්ව…

අපි අපේ (Theme Song) | Api Ape (Theme Song) by Adithya Weliwatta

මිණි වැස්සේරෑ තිස්සේහිත පාරන්නේ හීන අස්සේරහසින් කීවා ඇසුනාආදරේ ආදරේ දැනුනාමේ මමමදෝ සිතුනා…. මල් පිපුණාදෝතරු දිලුනාදෝමං නෑ දන්නේකවුදෝ එන්නේතව දවසක් දෙන්නලඟ නවතින්නමගේ හිත කියවන්න….. මේ තරම් දුර ආවාමම මේ තරම් තනිවම…