සමාවෙලා මට | Samawela Mata Kiyanna by Chamika Sirimanna

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

දිග කඩදහි තිත් රේකා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
මොට වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන් හිතක තියේද තව පෙමක් පතන්න

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
නිම උනාද පැරණි සිහින තනි යහන් වල
සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

written by Kalum Srimal

හිත හදාගන්න බෑ | Hitha Hadaganna Ba by Chamika Sirimanna

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී
ජීවිතය දී
මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ
තාම සිහිවේ
පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා
ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා
දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හීන වියැකී
දෑස නොපෙනී
කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී
දෑස බොදවී
කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා
ආදරය නෑ කියා
මාව හැරදා සදා
ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

සංසාර සිහිනයේ | Sansara Sihinaye by Chamika Sirimanna [2019]

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සඳපාන ඔබ වැනී නිල් අහසේ නැලවුණී
මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දඟකාරකම තියා
ඔබ මා ලඟින්ම නතරවෙන්න ආදරෙයි කියා

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

අපි වෙන් වෙන | Api Wenwena Tharamata by Chamika Sirimanna

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී
සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී
කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ
දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ
තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්

අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

ආයේ එන්න | Aye Enna by Chamika Sirimanna

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ

තනිකම මැදින් එදා
සමනල් රටා මවා
වචනෙන් නොකී කතා
හොරකම් කලා…ඔයා
හීනෙන් හැඩුවේ
දුකටයි රහසේ
තනිවී දිවියේ

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ

හසරැල් මතක් වෙලා
නිතැතින් සුසුම් හෙලා
කදුලින් නුවන් තෙමා
දෙනෙතක් ගිලන් වෙලා
පූජාසනයේ…මා නම් පැතුවේ
ඔබමයි සසරේ

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ