Rohana Weerasinghe

කැලේ අයිති අලින්ටයි | Nil Thanakola Budintai by Iroshan Madushanka

නිල් තණ කොළ බුදින්ටයිහිතුණු තැනක ලගින්ටයිරැළේ වැටී නටන්ටයිකැලේ අයිති අලින්ටයි..// පුංචි ඇසුයි හොඬවැලයිමහත ඇගයි දළ දෙකයිවදුල මැදින් මතු වෙන කොටකැලෙත් එක්ක ලස්සනයි රන් හිරු රැස් තීරුවයිපුන් සඳ රැස් මාලයයිවනන්තරේ නාවන…

මා ඉතින් | Ma Ithin Ynna Yanawa by Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි මා ඉතින් යන්න යනවාමට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි නුඹ සදක් වෙලා පායාමට එළිය වූ වගයිනුඹ සදක්…

රට කරවන්ට නම් Medley | Rata Karawannata Nam Medley by WAYO

රට කරවන්ට නම්දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ ලංසුව පැහැදිලියකලුගල් වලට විකුනාගෙන සීගිරියසීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය…

මිනිසා සුවඳයි | Minisa Suwadai by Sunil Edirisinghe

මිනිසා සුවඳයි මල සේනුවණින් එළියයි හිරු සේපරවී වැටිලාඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින්බිලිදී විහිඟුම් ගුණදම්දහසින් මියෙනා සටනින්අඟලේ හිමිකම් සොයමින්ලොව නහවා සෝ කඳුලින්සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මල…

තුන් හෙළේ කැලෑ තුළ | Thun Hele Kala Thula by Nanda Malani

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකාසිංහයෝ සිඟති එතෙරින්සිහ රදුනට දා‍වූ සිංහ…

රට කරවන්ට නම් | Rata Karawannata Nam by Nanda Malani

රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය යුතුය රටේඅමන දනන් කෑ ගැසුවත් හතර අතේඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ…

මුතු කුඩ ඉහලන | Muthu Kuda Ihalana by Rohana Weerasinghe

මුතු කුඩ ඉහලනමල් ‍වරුසාවේඋඩ ඉගිලෙන විට වැහිලේනීඑබී බලාරිය කවුලු දොරින්යටගිය දවසේදෑස ගි‍යා ඉගිලී අදුරු ලලාසෙණ්කඩ ගල වැස්සේදිය දහරා පාටයි දේදුන්නේතෙමී තෙමීආදර මධු ‍වැස්සේගිය දෙදෙනාඅද යන‍වා දෙමන් තලේ රිය ඇතුලේ උණුසුම…

ප්‍රේමයේ | Premaye Mandahasini by Karunarathna Divulgane

ප්‍රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේප්‍රේමයේ මන්දහාසිනී… තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළාතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා…

කවුරුන්ද ඔබ මගේ | Kawurunda Oba Mage by Sunil Edirisinghe

A timeless reflection on love and identity. Song Lyrics කවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනානගන්නෙමුදෙනෙත්…