A timeless reflection on love and identity.
Song Lyrics
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනා
නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු
සලන්නෙමු…
දෙතොල් සලා මුදු සිනා
නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු
සලන්නෙමු…
හදවත් ගැහෙනා රිද්මය
අතරේ
සිතින් ගතින් එක්තැන්
වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
ප්රේමය ගොලු වී
හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන
මොහොතේ. .
ප්රේමය ගොලු වී
හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන
මොහොතේ. .
ජීවිතයට හුරු පැරදුම
හමුවේ
නොදොඩා ගොලු වී බලා
සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
Song Information
- Song Title: කවුරුන්ද ඔබ මගේ (Kawurunda Oba Mage)
- Artist: Sunil Edirisinghe, Rohana Weerasinghe
- Genre: Sinhala Classic / Romantic
- Language: Sinhala
- Lyrics: Saman Athaudahetti
Song Summary
A poetic exploration of love, connection, and shared pain through quiet intimacy and unanswered questions.
Song Meaning
“කවුරුන්ද ඔබ මගේ / Kawurunda Oba Mage” describes the deep emotional uncertainty within a close relationship.
The repeated question reflects identity, belonging, and mutual dependence, while smiles and tears coexist in silence. The song portrays love facing hardship—where words fail, hearts ache, and two souls remain together, questioning yet inseparable.
Frequently Asked Questions (FAQ)
Who sang “Kawurunda Oba Mage”?
The song was performed by Sunil Edirisinghe.
Who wrote the lyrics of Kawurunda Oba Mage?
The lyrics were written by Saman Athaudahetti.
What is the theme of Kawurunda Oba Mage?
The song focuses on love, identity, emotional connection, and silent suffering.
Is this a classic Sinhala song?
Yes, it is considered a Sinhala classic with timeless lyrical depth.