සීතල දිය පිරි | Seethala Diya Piri by Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustration

A timeless song of hope, love, and gentle healing.

Song Lyrics

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.

සීතල දිය පිරි සුනිල විලයි…

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි…

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි…

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි…///

Song Information


Song Summary

“සීතල දිය පිරි / Seethala Diya Piri” is a classic Sinhala song that portrays love as a gentle, healing force. Through calm natural imagery, the song expresses emotional rescue from loneliness and darkness into warmth and hope.


Song Meaning

The cold, blue lake symbolizes a quiet and lonely life, while the beloved is portrayed as a fragrant flower at its center. The lyrics suggest that true love sees beauty even in darkness, offering comfort, direction, and renewal when life feels lost or empty.


Frequently Asked Questions (FAQ)

Who sang “සීතල දිය පිරි”?
The song is sung by Sunil Edirisinghe.

Who composed the music?
The music was composed by Rohana Weerasinghe.

Who wrote the lyrics?
The lyrics were written by Mahagama Sekara.

What is the main theme of the song?
Love as healing, hope, and emotional awakening.

Why is this song considered a classic?
Its poetic lyrics, timeless melody, and deep emotional meaning have made it enduring across generations.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply