මුතු කුඩ ඉහලන | Muthu Kuda Ihalana by Rohana Weerasinghe

Sinhala song lyrics with music notes illustration

මුතු කුඩ ඉහලන
මල් ‍වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා
රිය කවුලු දොරින්
යටගිය දවසේ
දෑස ගි‍යා ඉගිලී

අදුරු ලලා
සෙණ්කඩ ගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී
ආදර මධු ‍වැස්සේ
ගිය දෙදෙනා
අද යන‍වා දෙමන් තලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ සිත රිදුනේ
අදත් එදා සිහිවී
‍අපේ සබදකම් ‍නෑ
රිය සක දන්නේ

මුතු කුඩ ඉහලන
මල් ‍වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා
රිය කවුලු දොරින්
යටගිය දවසේ
දෑස ගි‍යා ඉගිලී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply