විදවන ප්‍රේමය | Vidawana Premaya by Madhun Dissanayake [2013]

තනියට ලඟ සිටි තනිකම තනිකර
නුඹ ලඟ තනියට එන්නට ඉඟි කර
දෑසට අඳුරක් එක්කර තනියට
යන්න සිතෙයි මට අඳුරට අත් බැඳ

විද විද විදවන පෙම්වත් කුමරිය
සුසුමෙම පමණකි නුඹ සදහට
අදුරේ පෙම්කල පෙම්වත් සිත් ලග
අදුරේ තනිවුන පෙම්වත් සිහිනය

නුහඩව ගොලුවුන සිත ලග තනියට
ඉන්න සිතෙයි මට අදුරේ අත් බැද

විද විද විදවන පෙම්වත් කුමරිය
සසුමම පමණකි උරුමය සදහට

තනියට ලං වුන තනිකඩ සිත් ලග
අදුරට එක්වුනු පෙම්වත් සිහිනය
රුදුමට පහසක් එක්කර තනියට
යන්නනට එන්නට අදුරේ අත්බැද

විද විද විදවන පෙම්වත් කුමරිය
සසුමම පමණකි උරුමය සදහට