සිත් රූ | Sith Ruu by Dinuda & Dulmini ft. YAKA [2018]

සිත් රූ බැඳී අහසේ
මායා තරු අද
මාගෙත් සිත ගෙන ඇහැරෙන්නා
ඒ මනරම් සිහිනෙට
වර්ණ තවරන් එන්න
යෞවන ඒ සිත් පිබිදෙන්නා

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

වස්සානේ
වස්සානේ
වස්සානේ
පිණිකැට වර්ෂා වෑහෙන්නා
මාද හැඟුමන් වේ
දිවයන්නේ
අත්තටු සලනා ලිහිණින්ගේ
නිදහස සොයා වින්දේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ගිම්හානෙ කඳුලැලි
මා ඉවත දමා
නෑ පසුපස දුක සොයාලා
ජීවිතයේ විහිරෙන්න ආශා
නෑවෙන්නා
ඒ තනිකමට පුරුදුයිනේ මා

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

ඈතින් ඒ දෑසින් පේ
රෑනේ අල්ලා ගන්නේ මා
පියඹා යන්න සැඟවී එන්න
ආකාසේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here