අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]
පාට පාටින් හැඩ නොදාකටු පෑන් සලකුණු තබාතින්ත බොදවුනු පොතේහරි වැරදි ගැරහුම් රැසේඅල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ… ගස් දෙකක් නොව මහ ගොඩක්අතර හිරවුනු කිරිලියක්අහඹුවක් ලෙස මුනගැසීමමයි හෙලුවේ…