උකුල සලා | Ukula Sala (Tikiriliya 2) by Shehara Sandaruwan [2023]

නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා..//

ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
අකුරු හතරටයි මන් කැදරේ
ලග පාත ඉදින්නකො අහක නොයා
බොරු පානය නම් එපා රාගිනියේ..//

කලු වලාවක රැ තනි වුනූ
සුදු ඔයා ලග සමිප වුනූ
මගෙ කියා පිලි ගන්නමයි හිතූ
මෙ හිතත් ආස දැන් ඔබටමලූ

දැක්කත් දවස සුභයි සුදු මූනූ
පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ
යන්තම් බලා ඉගියක් වත් එවනූ
කෑදරේ ආදරේ හින්දමයි සුදූ

written by Harshana K Perera

ටිකිරිලියා | Tikiriliya by Shehara Sandaruwan X Harshana K Perera

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
ලා රතු මේ තොල ආසද හපලා බලමූ
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ

හිත මත්වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

හිත මත්වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව
අහල පහල ඇයො මක් කිව්වත් මොකද
තෝර තෝර හීන පාට කරන්නද
ආයෙත් අහලා වෙන කාව බදින්නද

කෙල්ලෙ ලගින් ඉද ගන්න
බය වෙන්න එපා හෙල වෙන්න
මෙල්ල කරන් දග මල්ලක් වුනත්
සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල

සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලග
හිස තියාගන ඔඩොක්කුවේ
කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන්
මගෙ පැලෙ අග බිසවුනේ

මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු
කාටවත් මෙ ලොකෙ හිත නෑලූ
කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු
ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ

written by Harshana K Perera