බොඳ වී ගිය වර්ණයක | Bonda Wee Giya Warnayaka by Deshaka Sampath ft. Shamali Edhirishinha from Thanamalvila Kollek [2020]

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය

ශේෂ වූ ප්‍රේමයක

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය

ශේෂ වූ ප්‍රේමයක

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ