නවත්තන් නෑ | Nawaththan Na by Shan Diyagamage [2021]

වරදින තුරා මිනිසුන්ට
බලන් ඉන්නා උදවියට
අපි දෙන්නාගේ වෙන් වීම
කරුනක් සතුටට

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

ඇහි පිහාටුවක් වගේ
පරිස්සමින් ඔබ බලාගත්තේ මගේ නිසයි
ඔබේ දෑත මග හැරා ලග ඈතකට
පලායන්න බැරි තරම් හැඩයි

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

අපි අනාගතේ ගැන මවාගත්ත
ලොකු බලාපොරොත්තුව අදින් නිමි
ඔබ ඉතා රසින් ගෙතු කතා සියල්ලම
මුසා කියා මම නොදන්නෙමි

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම