තියරිය | Thiyariya by Zany Insane ft. Leo X Pridy [2021]

ආස නෑ කරන්න
ප්‍රාණ ඝාත
කලබල ගිනි පිහිදල
පාට කරන්
කරන්න බැරි දේවල්
කියන්නේ නෑ බං තාම
කලාවේ රැප්
උපදීවා අපි දාව

මටම කෙලවන්නෙ
කලින් මගේ හිතවතා
ඉතින් මොකටද උගේ ගැන
මට කතා
තොපි ගැන්ග්ස්ට
පොඩි උන්ගෙන් ගුටි කකා
එලවලා දැම්මේ අපි
කලාවේ කනකොකා

අපි පඩුරු ගන්න දෙවියෝ නෙවෙයි
පිලිම ගන්නේ දෙවියෝ
නිවිලා තිබ්බ ගිනි දැල්ලක් අපි කරනවා
පත්තු
මං කාලා නෑ බං කාගෙන්වත්
අදාල නෑ රට්ටු
දැන් ලගට ඇවිල්ලා බලපං යාලු
උඹලාද අපිද සත්තු

ඉදගන්නේ හරි මැදින්
ගන්නේ නෑ අපි පැත්තක්
උඹලා වෙලා තණකොල
මේවා වෙලා විසි කැත්තක්

දෙඹර වදේකට ගල් ගහන්න
බය නැත්තන්
යට ගවුම තමයි පේන්නේ
කෙල්ලා මොනවා ඇන්දත්

අද මැජික් වගේ බලං ඉන්නේ මා දිහා
උඹ හරි කවුරුවත් අදාලම නෑ කියා
ගොඩක් කල් දිවේ
විස ගෑවිලා
හුලග වහේ සාතන් ඇගේ ගෑවිලා

අපිත් එක්ක ගැහුව කොල්ලෝ මග තාම
අඩෝ පෙන්නුවේ නෑ බං සෙල්ලමේ
අපේ වැඩ තාම
නවත්තපං උබේ රත් මල මකබාව
කොහේ ගියත් අපේ වටේ අපේ ජනතාව

මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං
උඹ හිතනා දේ
ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ

ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ නිග

ජීවත් වෙන්නේ පොලවේ
වැටෙන්නේ සැප නාඩිය

වැටෙද්දී සැප නාඩිය
සීතල කාමර නෙවෙයි
මට පුරුදු මේ දාඩිය
දිව්‍ය ලෝකේ නෙවෙයි
ඉල්ලන්නෙ නරකාදිය
මගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගිය

ඩිලා කිව්වා හරි
මේවා සැප දාපු ප්‍රාන
දැන් පිස්සෝ වගේ තමයි
මේ රටාව කැඩුනාම
මරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාම
මේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේ
අපි තුන්දෙනාම

ආදරෙයි සැපට
දුක වින්ද හින්දා කෝටි ගනන්
කවදාවත් අපි
ඇඩුවේ නෑ ගෑනු බදන්
කොල්ලෝ කිව්වේ අඩෝ සැනි
උබේ මාර වදන්
අපි එද්දී ගොන්නු රැල දිව්වේ
ගාල කඩන්

කවුද මාව බලන් කොපි කලේ
අපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේ
ගරු කලොත් තමයි
ආපස්සට ගරු කලේ
නැත්නං ගනන්ගන්නෑ කාව වත්
කොනට තල්ලු කලේ

අනිවාරෙන් කොල්ලෝ වෙන්නේ අන්දමන්ද
සූර සරදියෙල් මේක උතුවම් කන්ද
අදහන්නේ වාද්දුව
පනදුන්නේ ලන්ද
කොල්ලෝ මට නහරයා
කිව්වේ නිකන් ද
නාස්තිය පිලිවෙලයි
ඒකයි අපේ තියරිය
පොල්ලෙන් කැපුවා වගේ
ඉන්නේ නම කිය කිය

අපි තුන කෙලින්
කවුරුත් ඕනේ නෑ බං සහයට
මගේ වදන් හෙරොයින්
ඇදපං කොල්ලෝ නහයට

මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං
උඹ හිතනා දේ
ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ

ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ නිග

කවුරුත් නෙවෙයි
හිත මගේ කලාවට බර කලා
හිට්ලර්ගේ හමුදාව
එලිවෙනකල් මුර කලා
මම යුද්ධ අරන් එද්දී
ඔබලා හයේ හතරේ දුර ගනන්
අපි ආයේ කියන්නෑ
තොපිට එකපාරක් සැර කලා

සහෝදරයා ලියෝ අපි
බලං හිටියා කාලයක්
සැනි කිව්වා වගේ
ඉල්ලන්නේ නරකාදියක්
මගේ එකෙක්ට අත තිබ්බොත්
මාස තුනේ කාලයක්
මැරුණත් දුක නෑ මං
සැප දාපු ප්‍රානයක්

ඕවා කරුම දැනී මරුම
අපිත් ගේමේ ඉන්නෙ උඩම
ඊයා පදම මහලු මඩම තොපිලා
ගෑනු වගේ ලෙඩ වෙයන්
අපිට මොන්ටිසෝරි යදම
තොපි විතරද බරම

අන්නාසි වත්තක් මැදින් දුවපං
උස්සගෙන දැන් සරම
ගොඩ යද්දී කෑ ගහන්නේ මී හරකා
මගේ වදන් රස පැණි වරකා
ඇඹුල වැඩි වෙන්න දෙන්නම් ගොරකා
අදාල නෑ මොකද මම පොළගා

දුවපං ඒ
බලපං ඒ
කැඩිච්ච වාහන වින්කලෙ
සිංහලේ ගලන්නේ රපඩයෝ
දත් ගලන්නෙ කබරයෝ
වුර්කයෝ තුනක් මැද්දේ
තනි වෙන්න එපා සිංහයෝ
මල් සිංදුව කෝ ඩෝ
උඹේ රැපේ ෆ්ලෝ කෝ

අල්ල ලගදි රාවනා
සීතව නවයි
වන්ඩි නෙවෙයි තාම යන්නේ කකුල් දෙකෙන් මමයි
ඔය දුරදි බුරන බල්ලෝ
අපිට ලගදී නැට්ට වනයි
වද වෙන්නෑ කලාව අපි දෙන්නා තමයි

මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං
උඹ හිතනා දේ
ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ

ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ නිග