ඔබටයි මේ ආරාධනා | Obatai Me Aradhana by Rohana Bogoda

ඔබටයි මේ ආරාධනා…
ඔබටයි මේ ආයාචනා….
ඔබටයි මේ ආරාධනා..
ඔබටයි මේ ආයාචනා….
හිරු සඳු ඇතිතුරා සසර සරනා තුරා
ඉන්නට බෑ තරහාවෙලා
ඔබටයි මේ ආරාධනා..
ඔබටයි මේ ආයාචනා..

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදුවෙලා තිබුනාට වඩා…
පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදුවෙලා තිබුනාට වඩා..
සිත සැනසුම් සාදනා..
ඔබෙ හසරැල් මට වාසනා
සිත සැනසුම් සාදනා…..
ඔබෙ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා..
ඔබටයි මේ ආයාචනා….

තරහ වුනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ…
තරහ වුනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ…
යලි නොමඒ වේදනා
ඔබෙ හසරැල් මට වාසනා
යලි නොමඒ….. වේදනා
ඔබෙ හසරැල් මට වාසනා
ඔබටයි මේ ආරාධනා..
ඔබටයි මේ ආයාචනා….
හිරු සඳු ඇතිතුරා සසර සරනා තුරා
ඉන්නට බෑ තරහාවෙලා
ඔබටයි මේ ආරාධනා..
ඔබටයි මේ ආයාචනා…

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here