Thilina Ruhunage

සඳට දුක | Sandata Duka Hithila by Nuwandhika Senarathne & Isuru

Melancholic contemporary duet exploring the persistence of hope amidst unrequited love. Song Lyrics Verse 1 සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා…// සංසාර හුරුකමින් හිත අවදියෙන් නුඹ තාම මං නමින් ඇයි…

පාවෙලා කෝඩු | Pawela Kodu Akase by Samitha Mudunkotuwa

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්ජීවිතේ හීනයක් මම දෝ කියන්හෙමි හෙමින්නැවතිලා තව හිතුවොතින්ඇත්තමයි නුඹ මගේඅහසම තරම්කවිකාර හීනය ලඟින්දඟකාරකම් හිත තියන්මනමාලයි ආදරෙත් නුඹ තරම්මනමාලයි ආදරෙත් නුඹ තරම් නිදිවරන හීනයේමතකය දිගේ ගිහින්සෙනෙහසට ගැඹුරක් එක්කරන්ඔය…

සීමා නෑ | Seema Ne by Amila Kavinda ft. Thilina R & Apzi [2020]

සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමාදුර අනන්තෙට එහා තහනම් යතුරු සොයාඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයාහදවතට නෑ සීමා……සීමා නෑ හදවතට සීමා නෑසීමා නෑ හදවතට සීමා නෑසීමා…

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga

A poetic journey of love, memory, and flowing emotions. Song Lyrics සන්තාන සුසුම් දවටාහන්තාන සුළග හැමුවාමංගාව රැළිති නගවාගංගාව ඔහේ ගැලුවාගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවාගිය හාදු ඇතිද බැලුවාවැල්පාලම ගත…

හිනාවෙන්න බැරි | Hinawenna Bari Tharamata by Dammika ft. Uresha

Deeply melancholic duet exploring the paralysis of extreme emotional pain. Song Lyrics හිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටහිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටනුඹේ නමින්මගේ හිතේතැනු මාලිගාතැනු මාලිගා… කතා කියන තරු…

සංසාර ආදරේ | Sansara Adare by Athma Liyanage ft. Thilina R

Deeply soulful ballad exploring eternal love across lifetimes. Song Lyrics සංසාර ආදරේ නුඹ ඉන්නවාහිත හදනවා ඇස් ඉඹිනවාසෙනහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවාසංසාර ආදරේ නුඹ ඉන්නවාහිත හදනවා…

සඳ සේ බැස නොයා | Sanda Se Basa Noya by Nirosha ft. Dammika

Deeply emotive ballad pleading for eternal presence and romantic stability. Song Lyrics සඳ සේ බැස නොයාමගෙ ලොවේ රැඳේ නම්කඳුලේ දුක දරා ඔබෙ නමින් හිඳින්නම්ඔබෙ දෑසේ…රැඳෙන්නම්, මියෙන්නම් පැතුමන් බිඳ දමාඔබ නොයා…

හිත දුර හන්දා | Hitha Dura Handa by Athma Liyanage ft. Thilina Ruhunage

හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා … තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා … අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා.. ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා…

පෙනෙන නොපෙනෙන | Penena Nopenena by Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්නුඹ ඇවිත් හිත ලගට හොරෙන්ආවට නොකියාම ජීවිතෙන්නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේනුඹ කොතැන හිටියාමතක සැමරුම් අතරේජීවිතේ තිබුනාහඩන හිනැහෙන නෙත් නුඹේඋරහිසේ තිබුනාඇත්තමයි නුඹ අහසක්වගේමයි සිතුනානුහුරු නුපුරුදු හීන…