සාංකාවේ මා | Sankawe Ma by Sasindu Raveen [2023]
රෑ දිවා ගෙවී ගිය සන්කාවා මාලති මලේ විමසන් මාහා දැනෙනවා තව දැනෙනවා ඔබ හා මා නිහඩ රෑ තනිකම වැඩී මන් ආවා සන්කාවෙ මා සන්තාපෙ මා බෝ වින්දෙම් පෙම් වේදනා සංසාරේ…
The biggest collection of Sinhala song lyrics.
රෑ දිවා ගෙවී ගිය සන්කාවා මාලති මලේ විමසන් මාහා දැනෙනවා තව දැනෙනවා ඔබ හා මා නිහඩ රෑ තනිකම වැඩී මන් ආවා සන්කාවෙ මා සන්තාපෙ මා බෝ වින්දෙම් පෙම් වේදනා සංසාරේ…
ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා චන්ද්‍රා මිදුලේ පායා රගමුනි තැල්ලේ කැදලි තනා ප්‍රේම විනෝදේ පා ඔබේ රූපේ මැවී මැවි පේනා සදා සුව ගේනා ඕජාති මට ඕනා ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා…
ආදරෙන් හාදවෙම් මං බලා උන්නා හීනයෙන් හීනයේ ඔව් ඔබම උන්නා පියඹලා අඩඳුරේ තරු කඩා දුන්නා ඒ තරම් ආදරේ ඔබටමයි හින්දා සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා මාගේ වී ලංවෙන්න පෙම්…
දහඩියයි කදුලුයි මේ මහ වැස්සයිඉදිරියේ ඇදෙනා හැමදේ අමනුස්සයිදෙවියන් සිහි නොකලේ අතලොස්සයිමා නුබ හමුවෙන්නට තව ඇත්තේ දවස් විස්සයි සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේදැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා…
සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈදරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈහිනිපෙතම සොයා ලුහුබඳින තුරාහමු නොවී තියේවී ජීවිතේසුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්තියේද මගෙ දුවේ ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන්සිහින දකිනානොලැබෙනා දේට දුකක්…
Melancholic indie ballad exploring the involuntary pain and lingering memories of a lost love. Song Lyrics ආය නාවත්මතක් වෙන වාර ගානක්හද මන්දිරේහිනැවතිච්ච ප්‍රේමී කාරනාවක්අහන්නද මාව තාමත්මතකෙන් නොසේදීසිහිවෙයිද ප්‍රේමී හෙවනැල්ලකින් මා…
පායා එනා සඳේ සේයා ගෙනාදෑසේ කතා මවන්නී රෑ පුරාමා හා එදා තුරුල්වී වෑහෙනාප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා මතකය ඔබමයි – මතකම ඔබවයි // හංගාපන්.. හංගාපන්…හඳපාන වළාවේරන්දා මං මන්දාරම්අඳුරේම මුලාවේ..// නිවී…
නීල නයන කරකා මාව මගැර බලනාසොබනා මුනිවත රකිනාහබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනාසොබනා මුනිවත රකිනාසොබනා ඔරුවක මල් පුරවාමල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරීනොයමී නුවරට මා…
දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…
සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලාපලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලාහමුවෙන්නෑ අපි ආයේනොදැනේවා සංතාපේහිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ මං නාවොත් ආයේ මේ මල් යායේ…