මතකය ඔබමයි | Mathakaya Obamai by Nisal x Bhashi

Sinhala song lyrics with music notes illustration

පායා එනා සඳේ සේයා ගෙනා
දෑසේ කතා මවන්නී රෑ පුරා
මා හා එදා තුරුල්වී වෑහෙනා
ප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා

මතකය ඔබමයි – මතකම ඔබවයි //

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ..//

නිවී දැවී නිවී දැවී දැවෙනා තරු යායේ
මැවී මැවී පෙනේ ඔබේ රූ බොඳවී යාදේ…//
තනිවී දැවෙනා රැයකි ගෙවෙනා
කුමකින් සැනසී ඉන්නද නැගෙනා
අඳුරේ….

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ..//

written by Nisal Gamage

christian songs lyrics,worship songs with lyrics,he is risen,easter worship songs playlist,gospel songs,easter songs,praise songs,worship songs all time,worship songs,christian songs,worship songs for holy week,worship song 2022,gospel songs 2022,gospel music,worship songs 2022,worship songs 2021,holy saturday,worship music,christian songs 2022,easter worship songs,gospel worship songs,praise worship,morning worship songs,holy week

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply