වනක්කම් | Wanakkam by Costa x Jay Princce x NST [2023]

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට කුරක්කන්
වනක්කම් වනක්කම් මරන්නේ නැ මම නම් හරක් නම්
කනවා තමයි මං හැබැයි මස් කරන්නේ නැතුව පවක් මං
වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං

එන්ඩකො දෙන්නම් මං//
වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට පාගපු කුරක්කන්

ඕනේ නෑ මට දැන් පදක්කම්
බෙල්ලට දැම්මම පටිය බරක් නම්
සෑහෙන පිරිසක් හරක් බං මරන්නේ නැති හින්දා ඒක පවක් බං
සිංහල උඹගේ හොඳයි මනුස්ස කම් නම් මාස්ට බොකයි D
ඒවගේ උන් දැන් ගොඩයි කලිසම ඇතුලේ හු# ප*

කන් අඩි පැලෙන්ඩ දෙන්නේ මං Bass
දැම්මම සද්දෙට උඹට කෙස්
දැනෙන්නෙ නෑ මට මගේම Face නහයට ගැහුවම සුපිරි
ඕනේ නෑ මට මගේම නෑ මට බෙදා ගන්ඩ පිලක් හුඹස දැක්කම නයාට හිලක්
වනක්කම් වනක්කම් කියලා කපන්නම් මම කොල්ලන්ට බං ඉරක්

(smoking a joint under the tree and we are speaking with aliens)
(roll a another joint tight high and rapping)
(i am high but i am telling you that i am going to put my name in the map)
(acting like a real one but they waiting for the right time to backstab)

(Brother bring some water oh it’s too sunny)
(slow down the speed otherwise you can’t see your sister-in-law)
(where are you taking me it’s my hunting time friend)
(don’t trigger the alien inside me my name is Ben)

I need a 10 my name the princce im in the benz
Coupe full of tings breaking the brinks
im back in the mix like a dj with drinks
She threw the oop like the bad bitch a fling
That boy a steppa give dap to the king
king of the ring like the rock 98
This might be fate its not too late for you anticipate

Wanankam one up them they on ya case Run up them number we drinking on ace
Not them but we up the love i embrace CMB back in the building i praise
Gelato the flavor the backwood not paper The braids with the taper i pray for the fakas
We Ballin like lakers and copping up acres
its too many haters so fuck all you traitors bitch

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට කුරක්කන්
වනක්කම් වනක්කම් මරන්නේ නැ මම නම් හරක් නම්
කනවා තමයි මං හැබැයි මස් කරන්නේ නැතුව පවක් මං
වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං

එන්ඩකො දෙන්නම් මං //
වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට පාගපු කුරක්කන්

written by Prathap Costa, Lakitha Jayasekara, Muthurajah Dilshan

අපේ තාලේ | Ape Thaale by Azim Ousman ft. DKM, Kelwiz, NST

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

පාවෙමු අහසේ ප්‍රශ්න අමතක කරලා
මිනිස්සුන්ට හරි ගියාද කේන්දර බලලා
මේ ඉන්න කාලේ දෙයක් කරගනින් හිතලා
මැරෙන දවසට මැරියන් ජීවිතේ විදලා
ප්‍රශ්න ආවත් කෝටි ගණන් මං ඉන්නේ Chill එකේ
ලොකු වන්ඩි නැහැ මම යන්නේ Bus Wheel එකේ
Hehey අපි කව්රුත් ගෙවන්නේ බිල් වටේ
යනකොට ගෙනියන්නේ එකතු කරන පිං කැටේ
ගහලා weed රැපක් කියලා කරන්නේ උබලගේ හිත් Fix
පාළුයිනම් මලක් ගහලා බලපන් Netflix
ආතල් දන්න කෙල්ලෝ මගේ වචනවලට Freeze
ආතල් දන්න කොල්ලෝ කිව්වේ සද්දෙට Kelwiz
ජීවිතේ විදපන් විදවන්න එපා හම්බෙච්ච දේවල් වලින්
හීනෙට දුවපාන් නවතින්න එපා ආවත් බාධක Rolling
උබම හිතපාන් නවතින්නේ කොහෙන්ද දුකක් ගාවින් නෙවෙයි
ජීවිතේ ගෙවපාන් කාටවත් ඕන විදියට නෙවෙයි

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

நம்ம கிட்ட இல்ல தேவையில்லாத ego
24 Hours Su Fun இல்லனா Hey ஹோ
Friendu மேல கைய வச்ச சீறி பாய்வோ
நம்ம வேற மாறி ரொம்ப தானே காரோ
ஊற சுத்தி நம்ம எப்போவுமே Chill Bro
Free Fireறுல அவனையும் Kill bro
காசு முடிஞ்சதும் Kothu Me இல் Fill bro
அதுனால நம்ம எப்போவுமே தில் ப்ரோ
நான் வாழ்க்கையில பாத்ததெல்லாம் என்னை போல மக்கு
Hey கஷ்டங்களை கடந்ததும் கையை நீயும் தட்டு
நான் முன்னே வரும் போது பல வித அடிபட்டு
நான் இங்கே வர கடந்தது பல படிக்கட்டு yo
என் பரீட்சையின் புள்ளிகளோ கூட இல்லை எட்டு
நான் படிக்காமல் இரவினில் போட்ட அந்த மெட்டு
Hey இப்போ பாரு நானும் ஆகா போறேன் தம்பி hittu
நான் வீழ்வேன் என்று அழைபவர் பலர் தரை கேட்டு yo
என்னோட vibe bro
ரொம்பவே tight bro
எல்லாரும் family ya போகலாமே right bro
இதானே right grow
அப்போ தான் bright Glow
பொறாமை தூக்கி போடு எல்லாம் ஆகும் bright bro
என்னோட vibe bro, eh yeah!
ரொம்பவே tight bro, eh yeah!
இதானே right grow, eh yeah!
அப்போ தான் bright glow, eh!

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

ලිවියා | Liviya by Deeptha Pathiranage ft. NST & Lil Neo [2021]

හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා

තව ඉවසනු බෑ
මා ඔබේ ලිවියා
සැමදා ලිවියා
මා හා

එන්න යන්න කෙල්ලේ
දුර පියාඹන්න මාත් එක්ක
ඇස් වලින් කිව්ව රහසක්
තොල් වලින් කලා නුඹ මට ඉගියක්
ඇන්දා නුඹ හිතේ චිත්‍රයක්
කරගත්තා ඒක නව පරිච්චේදයක්
මම මැව්වා සුන්දර හීනයක්
නලගනක් පරාදයි නුඹ
දෙව්ලියක්

කට කොනකින් නුඹ හිනාවෙනකොට
මගේ ඔලුව විකාරයි නන්නත්තාරයි
ඉග සුග පද්දන ඉටි රුව උඹේ
උඹ හරිම හැඩයි
හින්දි නිලියෝ පරාදයි
ගුලි වෙන්නට ආසයි නුඹ ගාව
හාදු වැස්සකින් මාව තෙමනවද
කෝල සිනා ඒ බොලද කතා
හැමදාමත් මාව වශී කරයි ද

ආදරේ තරම් සාගරේ
පොඩි එකෙක් වගෙයි
උඹේ දාංගලේ
නවත්තන්නේ නෑනේ කතන්දරේ
හරහට හිටියත් අපේ කේන්දරේ

සරාගි බැල්මෙන් පුච්චපං මාව
හිරිගඩු පිපුනා දැක්කම උකුල
ඉන්න දෙනවා නම් මට උඹ ගාව
හදවත ගලවලා දෙන්නම් අතට

කෙට්ටු ලෑලිකෑලී නෑනේ ඕනේ මට
මට ඕනේ මගේ චබී කෙල්ල
ඔයා ඉන්න හැමදාම මාත් එක්ක
ලැජ්ජවෙලා බිම බලාගෙන ඉන්න එපා
උතුරන්න කෙල්ලේ උඹේ ආදරේ මට නේද

එන්න කෙල්ලේ සුදු මුහුන
හාදු වලින් පුරවන්න
කන්පෙති තොල් වලින් හිරි වට්ටන්න
තාම මේක පටන් ගත්තා විතරයි කෙල්ලේ
මැනිකක් වෙලා නුඹ කලා ලෝකේ දිස්නේ

නැත්තන් නුඹ මගේ ලෝකේ
පිස්සෙක් උනා මම නිසා ආදරේ
ලස්සන නුඹේ ඇග ගැස්සෙන විදිහට
අතරමං උනා මං මේ සයනේ
පාලු මකන්නම් ජීවිතේ පුරා
හොදම යාලුවා ඒත් නුඹ තමා
ඉක්මනට වරෙන් වෙන්නෙපා පමා
කරගන්නම් මගේ ජීවිතේ සදා

හිත මගේ රැදුනා
ඔය හැඩ රුව ගාවා
ලග දැවටෙන මායම්
දිලි දිලි නෙතුදෑ

තා ඉවසනු බෑ
ඒ නම ලිවියා
ඇය මගහරිනා
මට ඇයවම ඕනා