Santhush Weeraman

ගුම් නාදේ | Gum Nade by Santhush Weeraman ft. Umara [2008]

ගුම් නාදේ රෑනින් රෑනෙමී මැස්සන් රෑනක් සේආකාසේ අත්ත⁣ටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේසිත්යායේ සිත්මල් පීදිමල් මේදෝ වෑහෙන්නේහීනෙන් දුටු පාරාදීසේසිත්තම්දෝ දිස්වන්නෙ ගංගා දියේ සීතේ දිය වැල් සුරයිපාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයිපෑවාට සිත්සේ…

දැනේ | Daney by Santhush Weeraman [2021]

දැනේහමන සුලගේමතකයී අද වාගේසෙනෙහස තවම දැනේ දැනේඒ සොදුරු ලොකේළමාවියේ අපගේසෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියාඔබ සමුගෙන මා හදින්මා සිතුවේ නෑ එදාමගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ…ඔබයී මගේ ආදරේ..මා පැතු ලොකයේආලොකය…

මොහොතින් මොහොතට | Mohothin Mohothata by Santhush & Ashanthi

මොහොතින් මොහොතටඔබ මාඇසුරට නැතිවම බැරි කලතනිවූ සිත මා සොයනා ජීවිතේහුස්මෙන් හුස්මට ලංවුනුහැගුමෙන් හැගුමට මත් වුනුඔබමයි මා පැතූ ආදරේ ලෝකේ නොදකින කෙලවරලංවූ ආදරේ අරගෙනරහසේ සොයනා මා ජීවිතේ මොහොතින් මොහොතටසුව දෙන ආදරේහැගුමන්…

කස්තුරි සුවඳකි | Kasthuri Suwandaki by Umara ft. Santhush

A romantic fragrance of love and longing. Song Lyrics කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබසුළඟ විසින්‌ ගෙන හැලලූඉස්සර සුසුමක සුවඳ මතක්‌ කරමා හද මැදටම හෙලපුසපුමල්‌ සරසන රම්‍ය වසන්තයනිම නොවෙනා ලෙස තනපුලස්සන සිහිනෙක…