මකබාස් | Makabass by King Lotuss x IZZU x Dr.BSKing [2021]

දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට

ඔන්නෑ වැනිලා
මං ඉන්නේ නෑ බන් තැවිලා
THC වල ඇලිලා
දැන් ලයිව් හීන මැවිලා
සලකපන් හැදෙන ගංජා ගහට බිම නැවිලා
දුක තමයි ටිකෙන් ටික යද්දි පැට්ටා දැවිලා

බඩු ගේන එකා ගුරා
එත් ඌ එන තුරා
බලන් ඉන්නේ පාර පුරා
ගංජා ලාඩම් අපි කුර
අපි සිරාවටම බලන් ඉන්නෙ ලීගල් වන තුරා
ලංකාවෙ හොඳම ගංජ තිබ්බෙ මාගම්පුර

ඉසූ මොකද උබේ ඇස් දෙක වෙලා රතූ
ගහනව මතු වටත් රට වටේ ගංජා වතූ
දුරින් ඉදන් මතු රන හතු රන්ට ගංජා අතූ
දෙන්නම් මම ගත් කතූ ලිව්වේ මගෙ ගැන තතූ

හෝව් හෝව් තව ටිකක් ගහමුද ඉසූ
හොඳට ටයිම් තියනම් කමු ගංජා පුඩින් හොඳට පිසූ
ගහල ට්‍රැක පයිනවනම් ඒවා තොපේ ඉශූ
සුර සැප වින්දෙ අපි සහ රජුන් පෙර විසූ

දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට

මරිවානා ගස් වල කූඹි යනව බස් වල
හෑශ් පාරක් බස්සල හඳ ලඟට උස්සල
තිබ්බේ නෑනේ දෝලා ඒත් අපි ගියේ පයින්
එන්න යාලු ගංජා ගහල කරමු අපි රයිම්

ඇද්දල පොඩ්ඩක් මේක තමයි ගන්ජා මලේ හැටි
ඔත්තල ගනින් ගින්දර පොඩ්ඩක් බන් දැන්
හොයපන්ඩා පැති
සිත්තල වැඩි පෙති ඇසිඩ් මාවනන් විසි
පෙලකට හැදෙමු මේකට කවුද බලන්න කෝ රූචි

වද්දල ගන්නන් පප්පලට හොද බඩු පාරක්
මන්ඩලේ කචල් උනාට ඉන්නේ හොද සිහියෙන් තාමත්
පේපරෙයි ටෝපරෙයි ලයිටරෙයි තිබ්බට වැඩක් නැ කෑල්ල වාසි නැත්තන් මොන හුත්තක්ද මේ කරන්නේ තවත්

මේක ලීගල් වෙද්දි කියපන් මට හුනස්නෙන්
ඔතන්නන් එතකන් හීනියට ඒකලේ පුරුද්දෙන්
ඇටත් එක්ක ගැහුවට කමක් නැ තන පිස්සෙන්
වයසට වඩා දේවල් ඉග්ගෙන ගත්තේ මම අවුරුදු විස්සෙන්

බොහොම අමාරුවෙන් පහු කරේ දෙදාස් විස්ස
මරිවානා මුවානන් මම වෙමි ඩෝ බන් තිස්ස
රැජිනට දෙන්න යන්නේ කේක්එකක් කෝ පස්ස
යහමින් ගම්මිරිස්තුත් දාලා හදන්නන් මන් අරිස්ට

වෙල් ෆැන්ටා | Wel Fanta by Shana ft. Dr.BSKing [2021]

මගේ නම පාල
විශාරද ගහලම සව්කොල රෝල
රට ඉදි සීනි තමයි දැන් ඕන
මගේ බඩු සෙට් වෙන එක සම්බෝල

වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටිය
ලුනු මන්‍යොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
ඇවිලුනා සෝමෙගේ කෙහෙල් යායම
බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
මම ආසම කාලෙට පායන

ඇඩ්ඩින් බන්ඩා පහල කඩේ සුනිල් තමයි
සැරටම වෙන්නේ දැන් දායක
මල්ලීගේ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නවා සුපිරිම ගායක

ලාවට ගහලා ආවේ මං අඩියක්
අවුරුද්දට පෙරනවා මං වඩියක්
ගනින් ගෑණියේ කන්න හදපු රොටියක්
කඩෙන් අරං වරෙන් මට බීඩියක්
රාලාහිමිලා නම් ආදාල නෑ
ඕවයිසීට තමයි බය

අපි එලියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකන් වෙලාව හය
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනවා ඕවට කය
අත්පිට මුදලට විතරයි ගනුදෙනු
වෙන්නෙපා මට නම් නය

දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එලකිරි පදමක්
ශොට් එක ගානට දෙන්නේ මම
වැඩිපුර ගත්තොත් වැටෙනවා මෙතනම වරුවක්

ඕන්නම් කොක්ටේල් සොෆ්ට් ඩ්‍රින්ක් කේක් හදන්නත්
නියමයි එක්කල සරුවත්
පදමට ඉන්නේ බබරුත් සම වැදිලා
පාවලා දෙන්නෑ මැරුවත්

කවුද කවුද අර එනවා පේනවා
ගැන්සිය වෙන්න නම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සේ නම්
මං බඩු විකුනන්නෑ

හප්පටසිරි පිපුනා ඇගේ හිරි
දැන් බැස්සා වෙරි අර පොලීසියෙන්
දැන් ඉවරයි දිව්වොත් මාට්ටු
කෑවොත් ටොපියක් මං හදිස්සියේ

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
මුගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

ගනින් බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් හයි කෝට් නේ
බොලා මේ නඩුවක් අතේ තියන්
අපි දැක්කාම දාන්නේ තවුසන්ඩ් ටෝක්ස් නේ

අඩෝ කෙලින් ඉදපං මූන පුරවල දෙන්නෙ බොට
දැනටමත් හොදටම ඩෝප් නේ
කෝ ගනින් ඕක මෙහෙට
අප්පට මේ බඩු ශෝක් නේ

තනියෙම ආවේ නෑ දුවන්න හදන්නෙපා
පොලිසිය අගලෙන් අගලේ
බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනින්
කෝ තොපි හංගපු දගරේ

මේ සැරේ ජාවාරං කියලා නඩුව දෙන්නේ මං
ගැලවීමක් නෑ තොපිට
මම එස් අයි ශාන්ත
රැකියාව මෙහේ ගම බෙන්තර පාලමෙන් එපිට

එපා ලොරි ටෝක් හැබයි බඩු ටික ශෝක්
උබ සබ්ජෙක්ට් එකේ නම් රුසියා

උබලා නඩු බඩු හංගලා
ගෙවල් ඒම බංගලා
හොරෙන් විකුනන්නේ කසියා
අඩෝ පොට්ට පාල උබ
වැරදි කාරයානේ ගම් හතේම බඩු බෙදුවට
ඇත්ත නොකීවොත් රමනය කරනවා
පේන තුරා හද ආවාට

ඔය එක එකා ගනිල්ලා පෝලිම් කරෝලා
සල්ලි හොයන්නේ බොලා මිනිස්සු මරෝලා

ජිප් එක ගමු සාජියා මෙතෙන්ට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා

ඔහොම ඉන්න සර් ඕනෙම දේකට
තියෙනවා ඔප්ශන් දෙක දෙක
මම ජෙනුයින් මිනිහා සර් දිව්වේවත් නෑනේ
සර්ලා ඕම මෙහෙම එනවා දැක දැක
සර් බඩු ටික දාගන්න කොල්ලෙක් එවන්නම්
ඌ බාර ගනී නඩුව
අනේ සර් මාව අරං යන්නෙපා
කොහොම දරන්නද ගෑනිට මං නැති අඩුව

ඔය ඔක්කොම බස්සපං සාජන්
අපි ගානේ ඔක්කොම කොල්ලෝ ටික නිදහස්
මට පේන්න බැරි උබේ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්
අඩෝ ආපස්ස හැරියන් අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සලා දාගනින්
උඹ දන්නෑ ශාන්ත ගැන

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

තණකොල පෙත්තෝ | Thanakola Peththo by Shana ft. Dr.BSKing

ආයුබෝවන් බෞද්ධ නිසා කිව්වේ
බුදු සරණයි
දැන් රැප් අංක එක මල් සිංදු
කාලේ පරණයි
ලබු තිත්තයි පට්ට අබුද්දස්ස කාලේ මේක
කලිසම ගහල හැට පැන්න මැන්ටල්
වැටිලා දෙයියන් පල්ලා තරුණයි
සංගීත රෝලේ මාගම් මේක
මේක හිපොප් වංසේ
සිංහල උනාට සමහර උන්ට
කියවන්න බෑ යංසේ
මේවා රස තෝසේ දකුණේ තමයි වාසේ
අපෙන් එකක් ඇහුවම කෙල්ලන්ට
මාරුවෙනවා මාසේ
අපිට ඉහලට යන්න දල්ලකුත් නෑ
පහලට යන්න අල්ලියකුත් නෑ
ඉන්න තැනක ලෙසටම ඉන්නයි
Try එක ෆුල්ම
උඹලා ගහගෙන යනවා බන්
රැල්ලක් ආවම
ලෙඩේ හොඳවෙයි ඉල්ලන් කෑවම
ගැරඬියා වෙන්න එපා මැරුම් කන්න
මගේ අතින් මුල්ම

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි කමූණා වෙනයි

විනෝදාංශේ ෆෝම් කිරිම ගොබ්බයෝ
අපි එල පොරවල් ආශ්‍රය
කරන්නෑ කුප්පයෝ
දානෙට පිරිතට මගුලට මලාට එන්නැති
කුලෑටි පොරවල් බර ටෝක්
දෙනවා අපිට කිරි සප්පයෝ
ඈ………
ඕ…….
ඔලුවට ගැහුවම ආටිස්කම
ගුරුත්වාකර්ෂනය අඩුවෙන් තේරෙයි
පාවී පාවී හිටපන් එපා උඩ යන්න
බුෆේ දාලා දෙන්නේ
පාට හතෙන් බඩ යන්න
කරකලා ගත්තම පිටියට මොන්ගල්
වෙලා වගේ ඇස්පිය වදින්නේ අඩුවෙන්
යුද්දෙට අත්පුඩි ගහනවා කෝචොක්
කරනවා කොස්ගෙඩි කොටන්නේ කඩුවෙන්
‍රැප් එක පිට් එක දෙනවා
මම ලැට් එක වගේ
අවුස්ස ගන්නවා පැටියෝ
මං මේ ගෙම්බෙක් උනොත් බං
ගේම ඉල්ලන්නේ
කොහෙවත් යන පලඟැටියෝ

කරවල කට්ටක් කන්නෙත් සූප්පු කරලා
ඒ බන් අපේ හැටි
වාචාල කටක් මේක අවුස්සගෙන
කන්න එපා ගුටි
අඩියක් අඩියක් ගානේ දාලා කොල්ලෝ
හඳේ හාවා බෙටි
සැපට නින්ද යනවා ඇල උනාම
බිම ගොම මැටි
රෑට රෑට ග්‍රීස් යකා නගිනවා ගස්
පාට පාට ජන්ගි හොරුන්ට
දැන් කන්න වෙන්නේ පස්
රූට රූට ඉන්න එපා කොලුවෝ
වගේ ලංගම බස්
අපි කට්ට සූප්පු කරන්න ඇති
වෙනකල් කාලා මස්
හාපෝ….

පදම සැර වැඩි වගේ කොලුවට
දෙහි ගෙඩියක් මිරිකලා දාපන්
මුගේ ඔලුවට
අද කාලේ සිරිමත් ලා මාර ආසයි
හෙලුවට
ශානා ක්‍රෝටන් අත්තක් කඩන් ගිහින්
දීපන් බන් මේ එළුවට
නැට්ටේ ඉඳන් ගොම ලැග්ග හින්දා
හරක් නැග්ග වලේ
තෙලේ වැඩි උනාම මොලේ
දාලා ගන්න ඕනේ ඇලේ
කැලේ ඉඳලා ඇවිත් කොළඹ
කොලුවා හොයන සල්ලි කොලේ
කරන්න බැරි වැඩ මොනවට
කරන්න යනවද බොලේ
රෙද්දක් ඇඳන් පාරේ යන්නේ
කොහොමද බොල දැන්
සීනි කෙහෙල් නෙවේ වටින්නේ
ආනමාලු කැන්
පූජා කරන්න කලින් හෝදලා
ගනින් දාලා පැන්
ට්‍රැක්ටරේ අයියා කිව්වා මල්ලි
වැටිලාලු සඳ කැන්
රට බීම අගුණයි දරුව
අර්ශස් අමාරුවට
ඇදන් නෑම උරුමයි දරුවෝ
කට වැඩි ඈත
කොත්තමල්ලි ටිකක් තම්බලා
බීපන් උඹේ බයට
කොහේ ගියත් කමන් නෑ
උඹ ගෙදර වරෙන් හයට

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

කනයා වෙනයි මචං ලූලා වෙනයි
සද්දේ වෙනයි මචං නාදේ වෙනයි
කිඹුලා වෙනයි මචං හූනා වෙනයි
මේ බස්සා වෙනයි බකමූණා වෙනයි

මට ගහපු ගල් | Mata Gahapu Gal by Keefa ft. Dr.BSKing

කලබලේ පව් කරන ඈයෝ
දුක් විදින්නේ නිවි හැනහිල්ලේ
මස් කාලා දත් තියෙන කාලේ
කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ
ලෝකේ පෙරලුනත් කන පිට
අඩුවක් නම් වෙන්නේ නෑ
මගේ කැලබිල්ලේ
අපි නැවතුනත් ඇති කියලා නවතීද
ලෝක කැරලකිල්ලේ

යාලු හොට පටලගන්න එපා
කොටලා ගහේ
උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ
මේවා අහන් ඉන්නකොට උබට කැහේ
වස ගහලා නැති වදන් හොදට පැහේ
ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන්
අපි නැටුවා ඔයිට වඩා වන්නම්
යටින් ගේම දුන්නොත් වනසන්නම්
ගීෆා රැපෙන්
කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන්

මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක්
හරි පාර හොයන් යන්න උබේ
මම මාලිමාවක්
උබයි මමයි නලුවෙන්
මේ ලෝකයම වේදීකාවක්
පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන
පෙහෙලි කාවක්
යන්නේ කවුරුත් මාරයගෙන්
වීසා ආපු ගමන්
පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන්
හරි හමන්

දැන ගනින් ඉදිමෙන්න
ඇගිල්ලක තරම්
දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ
ඉල්ලපු වරම්
රගද්දී මම පිටියේ
උබලා වෙන්නේ පහත්
බැදිමතුන්ටයි වදන්
අහලා වෙන්න රහත්
කල් යද්දී රස වෙන්නේ
මුලදී මොන වහත්
කොලඹ කොල්ලේ සැපේ කියලා
දාන්න පහක්

සතුට වැස්සක්නම් එපා මට කුඩ
ආස හිනා වෙන්න කකුල තියන් උඩ
රටම ලස්සන වෙලා හිද වීසා තුඩ
වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ
කොල්ලෝ

කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි
මම යද්දී මගේ ගමන නොයෙකුත්
ඇද කියයි
මල්ලි
රජ කෙනෙක් උනත් මරණයට බියයි
කොල්ලෝ
තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි

ඉන්න ඕනේ උනා වැදිලා
දැන් නම් මම ඉන්නේ හැදිලා
මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ
ඇදිලා
පලක් නෑ උබලා එක්ක ගැටිලා
මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා
උබගේ ඔය පහත් මනස තමයි
නිරුවත්

කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත්
රට රැකපන් උබව දෙකට ඉරුවත්
දැක්ක තැන දන ගහලා වැදපන්
විරුවත්

නැග්ගොතින් කදු බහින්නේ පල්ලම්
හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන්
ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම්
මම එන්නේ ගින්නක් වගේ ඩෝ
ලංකාව හොල්ලන්

මම මටම | Mama Matama by Gloomy ft. Dr. BSKing, Dinuwa & MinnyMe [2020]

පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට

මේ සිංහ නාද කම්
හොරහින් කතා කරා
මට මාව එපා වී දැං
නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
මට නිදියන්න ඕනා දැං නිදහසේ

මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන

ඒ වයිවාරන ලෝකේ
කටින් කියවන එක තමා රෝගේ
සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ

කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
නවතී ද ගග මුල් ආවට හරහට

පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්

අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උඹ බැස්සට පොළොවට රස්තියාදු
මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
දාගෙන මීවිත හාමතේ වී හිඳ
වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි
සාපය වූ කලී ජීවිතේ විය පලි
කල මත පෙලට රළ වැදී සෙලවෙති
ධර්මය නැති මට කර්මය හෙල වැනි
සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
මේවත් පොඩ්ඩක් අහපන් පුතා
සිත්තරු මං බොල ඇන්දේ රටා
බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කළට
රට වට නොමැත ගමන මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
මිනිස්සු මල්ලි

ගොඩක් දේවල් කරෙ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
මට මම විතරමයි