Satirical and upbeat Sinhala track using folk-parody to highlight human ironies.
Song Lyrics
ඒ මමයි ගමේ වෙදා
ඒ මමයි ගමේ වෙදා
ඕනම ලෙඩකට දෙන්නේ
එකම කසාය…//
වෙදමහත්තයෝ
වෙදමහත්තයෝ මට
හැමදාම ඉර බැහැගෙන යනකොට
පොඩ්ඩක් එලියට ගිහින්
බොන්න හිතෙනවා
කලබල වෙන්න එපා
මංගාව තියෙනවා හැම හවසම
ගෙදරට වෙලා බොන්න
එකම කසාය
ඒ ගමේ වෙදා…//
වෙදමහත්තයෝ
වෙදමහත්තයෝ මම
පාරෙ යනකොට ලමිස්සියෝ දැක්කම
අනේ මං බැදලා කියලා
අමතක වෙනවා
ආ ඕක ප්‍රශ්නයක් නෙවෙයි
දුරින් ඉද බැලුවට කම් නැතේ
ඕකට මම බොන්නෙත් එකම කසාය
සූදානම් කරන්නේ ගල්ගෙඩි 3ක් මං
එක දෙක දර දාලා
මේ ඉන්නේ වෙද පප්පා
තුන්ලෝකෙ මෙතරං
කැලේ ඇවිදලා
පවුරානික වට්ටෝරු
මගේ දෑතේ ගුනෙන්
යහමට කම් දාලා
කරගැටත් ඇවිත් මගේ අත්වල
කසායම හැදිගාලා
මොකක් වුනත් කැලේ ඇවිදින්නේ
ගම්බාර දෙවියෝ වැද
රවට්ටලා පැනි කොල දාල
බෙහෙත් කියලා දෙන්නේ නෑ කැද
මී පැණි කස පෙති පහේ
කොල එක රස කිද
පෝලිමේ එන්න දැන්
අරිශ්ටේ හැදුවා
ගහපල්ලා නහය වහගෙන
ෂා මෙක මරුනේ
වෙදමහත්තයෝ
වෙදමහත්තයෝ මම
ඊයේ රෑ වෙල ගාවින් යනකොට
වෙද හාමිනේ වෙනකෙක්ගේ උකුලේ
හුරතල් වෙනවා
මොනවා…හයියෝ
මේ දුක කොහොමද
මම දැන් ඉවසන්නේ
මට දැන් හැමදාම බොන්න
වෙන්නෙ කසාය
Song Information
Song Title: ගමේ වෙදා (Game Weda)
Artist: WePlus ft. Piyath Rajapakse
Lyrics: Piyath Rajapakse, Dr. BSKing
Genre: Sinhala Pop / Satirical Folk
Language: Sinhala
Release Year: 2026
Song Summary
“Game Weda” is a witty and humorous track that blends traditional Sri Lankan folk-healer (Weda Mahaththaya) motifs with modern lyrical sensibilities. The song follows a village doctor who claims to have a universal remedy (Kasaya) for every ailment, ranging from social habits to moral dilemmas. The mood is lighthearted and rhythmic, culminating in a comedic twist where the “doctor” himself falls victim to the very types of domestic troubles he advises others on, forcing him to rely on his own bitter brew.
Song Meaning
The song is a satire on the human condition and the concept of “universal solutions.” It explores themes of hypocrisy, secret desires, and the irony of experts who cannot fix their own lives. Each verse presents a “patient” with a relatable yet questionable problem—such as the urge to go out drinking at sunset or being distracted by young women despite being married. The Weda Mahaththaya offers his “Kasaya” (decoction) as a cure-all, but the final verse reveals a personal betrayal involving his wife, suggesting that life’s problems are universal and that the “healer” is just as vulnerable as the “patient.”
Frequently Asked Questions (FAQ)
What is the central theme of Game Weda?
The song is a satirical take on life’s problems and the irony of those who pretend to have all the answers.
What does the “Kasaya” symbolize in the song?
It symbolizes a generic, often ineffective solution that people seek for complex moral or personal issues.
Who is the featured artist and lyricist of this song?
The song features and was written by the popular Sri Lankan singer Piyath Rajapakse.
What is the comedic twist at the end of the song?
The twist is that the Weda Mahaththaya, who advises everyone else, discovers his own wife is being unfaithful and realizes he now needs his own medicine to cope with the pain.
What traditional elements are referenced in the lyrics?
The lyrics mention ancient recipes (pauranika wattoru), three-stone stoves (galgedi 3), and forest-based ingredients like honey and leaves.