මකබාස් | Makabass by King Lotuss x IZZU x Dr.BSKing [2021]

Sinhala song lyrics with music notes illustration

දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට

ඔන්නෑ වැනිලා
මං ඉන්නේ නෑ බන් තැවිලා
THC වල ඇලිලා
දැන් ලයිව් හීන මැවිලා
සලකපන් හැදෙන ගංජා ගහට බිම නැවිලා
දුක තමයි ටිකෙන් ටික යද්දි පැට්ටා දැවිලා

බඩු ගේන එකා ගුරා
එත් ඌ එන තුරා
බලන් ඉන්නේ පාර පුරා
ගංජා ලාඩම් අපි කුර
අපි සිරාවටම බලන් ඉන්නෙ ලීගල් වන තුරා
ලංකාවෙ හොඳම ගංජ තිබ්බෙ මාගම්පුර

ඉසූ මොකද උබේ ඇස් දෙක වෙලා රතූ
ගහනව මතු වටත් රට වටේ ගංජා වතූ
දුරින් ඉදන් මතු රන හතු රන්ට ගංජා අතූ
දෙන්නම් මම ගත් කතූ ලිව්වේ මගෙ ගැන තතූ

හෝව් හෝව් තව ටිකක් ගහමුද ඉසූ
හොඳට ටයිම් තියනම් කමු ගංජා පුඩින් හොඳට පිසූ
ගහල ට්‍රැක පයිනවනම් ඒවා තොපේ ඉශූ
සුර සැප වින්දෙ අපි සහ රජුන් පෙර විසූ

දෙන්නම් මං අද පප්පලට
ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට
මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට
කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට

මරිවානා ගස් වල කූඹි යනව බස් වල
හෑශ් පාරක් බස්සල හඳ ලඟට උස්සල
තිබ්බේ නෑනේ දෝලා ඒත් අපි ගියේ පයින්
එන්න යාලු ගංජා ගහල කරමු අපි රයිම්

ඇද්දල පොඩ්ඩක් මේක තමයි ගන්ජා මලේ හැටි
ඔත්තල ගනින් ගින්දර පොඩ්ඩක් බන් දැන්
හොයපන්ඩා පැති
සිත්තල වැඩි පෙති ඇසිඩ් මාවනන් විසි
පෙලකට හැදෙමු මේකට කවුද බලන්න කෝ රූචි

වද්දල ගන්නන් පප්පලට හොද බඩු පාරක්
මන්ඩලේ කචල් උනාට ඉන්නේ හොද සිහියෙන් තාමත්
පේපරෙයි ටෝපරෙයි ලයිටරෙයි තිබ්බට වැඩක් නැ කෑල්ල වාසි නැත්තන් මොන හුත්තක්ද මේ කරන්නේ තවත්

මේක ලීගල් වෙද්දි කියපන් මට හුනස්නෙන්
ඔතන්නන් එතකන් හීනියට ඒකලේ පුරුද්දෙන්
ඇටත් එක්ක ගැහුවට කමක් නැ තන පිස්සෙන්
වයසට වඩා දේවල් ඉග්ගෙන ගත්තේ මම අවුරුදු විස්සෙන්

බොහොම අමාරුවෙන් පහු කරේ දෙදාස් විස්ස
මරිවානා මුවානන් මම වෙමි ඩෝ බන් තිස්ස
රැජිනට දෙන්න යන්නේ කේක්එකක් කෝ පස්ස
යහමින් ගම්මිරිස්තුත් දාලා හදන්නන් මන් අරිස්ට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply