සඳරු අයියා | Sandaru Aiyya by Tashni ft. Funky Dirt [2021]

Sinhala song lyrics with music notes illustration

like කරා කරා කරලා share කරා
comment කරා කරා තරුත් දුන්නනේ
hart දමා දමා එයා මට react කලා
නිදිත් මරා හොරා උම්මා දින්නනේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

කරන්න කරන්න share කරන්න මටත්
හිතෙන්නෙම කෙල්ලේ කරන්න
නටන ගස්සන පිස්සුම වට්ටන
ආදරෙයි මා නුඹේ හැකර කටට
කවියක වචනෙක සීමා
ගෙනත් දෙන්නන් බව
හිරු සඳු තරුවද මට නෑ ඒ සීමා
මිලියන ගනන් දුන්නා මම තරු
pubg යේ පොඩි වෙන රවුමට
උඹේ කොටවෙන ඔය ගවුමට
දෙකම එක වගේ භයානක දැන දැන
මම පැන්නා ගේමට
නැහෙන මාසේ පඩිය එක රැයකින්
ඔයා හොයන
අපේ අනාගතේ සුවර් නේ සඳරු උඹේ
ලවර්
මේව දැකලා මනියා සුවර් ඇහේ හලාගනි
ටිනර් විනන් විනන් චිකන් ඩිනර් උඹේ
ගැස්සිල්ලක පවර්
චිකන් ඩිනර් හොයපු කොල්ලා අද වෙලාද
මම ම කුකුලා
උඹ උඩට පෙන්නන කකුල දැකලා
ප්‍රෙසර් සැරට නැගලා
ආහ් නැගලා, ආහ් නැගලා
live එකේ මේ යන මේ chat
එකේ පැනි හලන්න කොල්ලෝ ඇයි
මේ පොලීමේ
ඇයි නංගියේ උඹම pubg යේ
යුද පිටියේ මවන ස්වර්ගයේ මගේ weapons
උඹට දෙන්නම් මගේ හපන්කම්ස්
පෙන්නන්නම් මවුස් එකෙන් අල්ල ගන්නම්
හොල හොල්ලා තරුම දෙන්නම්

පොර කකා කකා කොල්ලෝ මට ටෝක් කරා
නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
ගොරක යකා යකා හදවත බින්ද එකා
නිකන් තියන like button එකත් කැඩුවනේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

අපි වොස් දාලා කාලා data කපන් එන්නේ
මලකෝලම් බුකිය පුරා මොකක්ද මේ වෙන්නේ
සඳරුවා තරු අරිනවා මේකි අපේ හිරි අරිනවා
අජූත කුජීත මේ online උම්මා කොමිතලේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

written by Murshad Huvais

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply