මල් යායේ | Mal Yaye by Sachith Peiris ft. Adithya Weliwatta [2021]

රෑ හීනයක්ද මේ
නෑ තාම තේරුනේ
මල් හීසරෙන් මගේ
හද ආදරෙන් පිරුනේ
හිත නැවතුනා වගේ
රුව දුටු ගමන් ඔබේ
ඇයි ඔයතරම් අගේ
නොබලාම ඇයි යන්නේ

මල් යායේ මීදුම් පීරා
මල් පින්නේ පාවී පියඹා
දේදුන්නේ ගෑවී ඇදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

පාට සොයා රෑ තරු යායේ
මල් අතුරාලා
පොද ඉහලා මීදුම අතරින්
ඔය රුව ගලපා
මම ඉන්න්ම් ඒ රුව බලලා
තරු නිමෙන තුරා
මීදුම් තවරා ඈත මානේ පුරා

Your everything I’ve dreamed about
my life, you are my heart and soul
your my guiding star above
my love for you is true
I’ll Paint your name so bright
on a rainbow so high
I’ll spread my wing and I’ll take us both
high above the sky

මින්දදයන් මල්හී මානා
හැන්දෑවක පෙම් ගී ලියලා
පෙම් සියොතුන්
රෑනෙන් මිදිලා
ඔබ ඉන්නා මානේ සොයලා
ලඟට ඇවිත් ආසයි මට තුරුලු වෙලා
හිතට දැනෙන පෙම් ගීයක පද මුමුනන්න මා

මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Smokio, Pissu Kanna

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

මිනිස්කම් මනුසත් හැගුමන්
හැකිනම් දෙන්න සිනහවන්
ඒ හිනාවන් දිරියක් වේවි
සොඳුරු සිත් සුවපත් වේවි

කෙනෙක්ට ලැබෙන දේවල්
ලැබෙන්නෑ තව කෙනෙක්ට
හැම කෙනෙක්ම හිතන්නේ කැමති දේවල්
ලැබේවි කියලා හෙට වත්
මිනිහෙක්ට පුළුවන් තව කෙනෙක්ට
හිනාවක් දෙන්න


ඒ හිනාවේ සතුටු වෙන්න පුළුවන්නම් පුරුදු වෙන්න
මනුස්සකම උතුම් කියලා කියනවා අපි කවුරුත්
එහෙනම් ඇයි ඒ හැඟීම වටේට බඳින්නෙ සීමා පවුරු
එහෙනම් ඇයි ඒ බැදීම හිර කරලා දාන්නේ අගුළු
දැන් වෙලාව හරි විවර කරන්න වැහුණු දෑස් කවුලු
මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් විතරයි
ඒකෙ නෑ තර්කයක්
අමතකයිද ජීවිතේ වගේම
ළඟින්ම‍යි තියෙන්නෙ මරණයක්
දැන දැනත් ඒක මිනිස්සු අතරේ
ඇයි මේ තරගයක් එන්න යං ලැබුන
ජීවිතේට දෙන්න අර්ථයත්

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

පරණ නාඩගම් | Parana Nadagam by Sachith Peiris ft. Umara [2020]

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙලා
මයෙ මැණිකේ ආයේ ආයේ
කාර මාලේ පලදිල්ලා

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

තුරු අස්සෙන් | Tharu Assen by Sachith Peiris [2014]

තුරු අස්සෙන් බේරි
නිල්ල මත් වී
පිනිමල් වැටුනාවේ
දුර ඇන්දා දිස්වී
ඉන්න ලංවී හිම වන් වරුසාවේ
මන බැන්දු කිඳුරී
යන්නා හිනැහී
පින්නේ රංචු ගැසී
නෙතු බන්දා හිනැහී
සන්තා සැගවී
උන්නා රණ්ඩු නොවී

හද ස්රුංගාරේ හැන්දෑවේ
දෙන්න ආදරී
මතු සංසාරේ මං ගාව
ඉන්නෙ ආදරේ

සිතමාන වාරු දෙත්නම්
සද සේම සීරුවෙන් මං
විහීදාල තරු දෑස රෑ හීනයේ
ඔබ ඉන්න ගාවින්
මේ හීන පාරෙන්
නොමයන්න දී ආදරී

ගුරුපාරෙ දෑත අල්ලන්
තුරුලේම යාව ඉන්නම්
පහදාවි හැම ඈ ජීවිතේ
ඔබ ඉන ගාවින්
මේ හින පාරෙන්
නොමයත්න දී ආදරී