6th Lane

මල් පෙත්තක් සේ | Mal Peththak Se by 6th Lane [2004]

මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…

නිතම්බනී | Nithambani by 6th Lane [2008]

රූපේ රූපේ ආරතීගුම් ගුම් බඹරා කෝ මාමාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති විකසිත නිතම්බනීමංබඳන විලාසිනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී විකසිත නිතම්බනීනුරා රූ උරංගනීසමන් මල් සුගන්ධිනීනුඹවේදෝ මා ප්‍රියම්බනී නිතම්බනී විලාසිනී…

මාතෘ භූමී | Maathru Bhumi by Drill Team ft. Hiran Thenuwara (6th Lane) [2015]

වීර වීර මේ පුතුන් මාරසෙන් මැවූ ජාතිකානුරගයෙන් නය උදම් මැරූ මගේ මාතෘ භූමී මගේ මාතෘ භූමී මගේ මාතෘ භූමී ශ්‍රී ලංකා ගැමුණු කුලය, අභය, විජය, ගජභා, මහාසෙන්, පැරකුම්, තිස්ස, බුවෙනෙකභා…