ශ්‍රියා මනමත් වී | Shriya Manamath Wee by Siha Shakthi

ශ්‍රියා මනමත් වී මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
පින්සාර රන් ලන්දේ..

පින්සාර රන් ලන්දේ…

ශ්‍රියා මන්මත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ

සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ….
ආ.ආ.ආ. මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ….
මා කීවෙමි ලන්දේ….
මා කීවෙමි ලන්දේ….

ශ්‍රියා මනමත් වී මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ

සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…

පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
ආ.ආ.ආ. පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ

ශ්‍රියා මනමත් මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
පින්සාර රන් ලන්දේ..

පින්සාර රන් ලන්දේ…

දෝන කතිරිනා | Dona Kathirina by Siha Shakthi

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා

කපිතන් දියෝගුගෙන්
දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද
පරංගි වාඩියේ

කොණප්පු බණ්ඩාරට
පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද
වසන්ත කාලේ

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා

වාහල ඉලංගමට
ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ
දෑහින් දැකලා

දළුලන වසන්තයට
රොන්සුනු පුරාලයට
අළුත්ම මලක් වෙලා
පිපෙන්න හිතිලා

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා