Ravi Jay

මයුරා | Mayura by Ravi Jay ft. Chamath Sangeeth [2026]

Atmospheric trap track blending Sri Lankan folklore and modernism. Song Lyrics අඳුරට වැටෙනා සඳමළුවට පෙනෙනා දුකබාගෙට වැහිලා කඳරන් කුරහන් නැගුනා මන්ද… රැකඩ වීම නැහිගෙන දිමරැහේ ගති දිගෙට දෙන්නා,බානක සිතිවිලි මන්දාසෙත…

18 වන්නම් | 18 Wannam by Yuki Navaratne & Ravi Jay [2025]

High-energy Sinhala rap song blending Kandyan dance culture and modern street expression. Song Lyrics මගේ හදවතේ ඔයහැඩකාර කඩිසරසැර ගමනට පණ ටික ගැහුනා වෙන්න සහයක මටනටමුද උඩරටඅපි දෙන්නා එක අතකට පැනලා…

මහ වරුසා | Maha Warusa by Jayss ft. Ravi Jay & Dilki Uresha

නුබේ ආලේ වෙලාකරකාර හිනානුඹ නාඩා හිටපන්වැහිලිහිණියේ හිරුට හොරෙන්නුඹ කෝල පාන විටමහා වරුසා වැටුණා ඡායා මකාලාස්වප්න මවාලාසිත්විලේ කිමිදූ සදසාවී මාමගේ රසින් නුබේ තොල් මත් කරාලාකදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට සැගවේදෝ…

ගලන ගඟ | Galana Ganga (Extended) by Charitha A ft. Ravi J

නීල දෑස හා දොඩවන්නම්වල්ලු හඩට මම මත්වෙන්නම්නීල වරල මා සිපගන්නම්හීන මවා මට කතාකරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේඔබෙ රූ වරුනේකෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය…

ගලන ගඟ | Galana Ganga by Charitha Attalage ft. Ravi Jay [2017]

නීල දෑස හා දොඩවන්නම්වල්ලු හඩට මම මත්වෙන්නම්නීල වරල මා සිපගන්නම්හීන මවා මට කතාකරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේඔබෙ රූ වරුනේකෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය…

මල් වරුසාවයි | Mal Warusawai by Thilina Boralessa & Ravi Jay

මල් වරුසාවයි ..සීතයියන්නට අපි දෙන්නාමට ලොබයිඅයේ හමු නොවෙනා එ මොහොතත් නතර උනාසඳ එලියෙන් නැහැඋනාආදරය දී ඉන්නෙපාසුසුමකට ඉඩතියා සයනයේ මතරිදුම් වැලපුමහවසකට හරිආයේ එනවද බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටමඔය මල…

Camilla by Nisala Kavinda ft. Ravi Jay x Yuki Navaratne [2022]

Obsessive contemporary indie-fusion track exploring intense and primal romantic desire. Song Lyrics නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේඔය රන හන්ස ලැම මාව සිදුහත් කලේමං ආසයි නුඹව දකින්නටනුඹේ හදවතේ පිටු…

මතකේ | Mathake by Yuki ft. Ravi Jay, Kasun & Udana

Melancholic indie-rap collaboration exploring the weight of memories and relationship conflicts. Song Lyrics අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේනිවෙනා සුසුමන් පාරාඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසාමා තැවෙනා කැල්මන් මානේ…