මනාලී | Manali by Yuki Navaratne ft. Ravi Jay [2022]
Playful and rhythmic indie-fusion track blending flirtatious lyrics with a catchy, modern beat. Song Lyrics නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ලනාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ලනුඹමයි හිර…
The biggest collection of Sinhala song lyrics.
Playful and rhythmic indie-fusion track blending flirtatious lyrics with a catchy, modern beat. Song Lyrics නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ලනාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ලනුඹමයි හිර…
කුමාරීමේ දෙරණේමම රජ වේ සොදුර මගේකඩුව ඇතේගෙල සිදිනු තගේකොපුව නොවේ ආලය කෙරැවේ මාමරණය අබියස ඈඑක කඩුපහරින් මාමැරැවත් කම් නැතුවා සොදුර මගේමතභවයේඅප හමුනොවේසිදිනු මගේගෙල ආයේ චපල ගැහැනියක්චපල ගැහැනි ඈනැත අන්සරණක්චපල ගැහැණයික්‍හද…
ආලෙන් වෙලීරාගෙන් දැවීසායම් මගේ නුඹ නැති කලා සයනය පුරාමමා ගත පෙලාහදවත මගේ සොහොනක් කලා ආදරේ රවටාරාගෙන් මා අතරමං උනායනහේ මා තනිකල මා රාගේ ඇගිලි තුඩු අතරේතොල්පෙති හිරි වැටුනේකුලුනු සිරසින් පවාඅපේරෝසර්න්…
Chill indie-fusion track celebrating freedom and carefree living. Song Lyrics හන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේහන්තානේ පාරේ මල්වාරම් වාරේබඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ දැන් පාලුවෙන් අපි…
Deeply introspective indie-fusion track exploring betrayal, self-realization, and social detachment. Song Lyrics පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමිමාවම දකිමිදකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමිමාවම මවිමි මුලාවට යා හැකි දුරකටකෙනෙක් රවට්ටන ඒක පොඩි…
මේ නිකන් ලැබුනු පොලොවට අපි මොකටද ඇන කොටාඇන කොටා මැරුණු දවසට ආයෙත් ඒ පොලොවට තමාඅනේ දිනු කියා දෙයක් තිබිලා මොකටද හිත් තලාඅර දේශය ගොඩ නැගූ ජීවියෝ system වෙලාමුළු ලොවට එකම…
Melancholic indie-rap track exploring the raw agony of betrayal and lost trust. Song Lyrics මං හෙටත් ශෝක වේ ශෝක වේදැං උනත් ආදරේ නැද්ද හිතුවේ නිහඩ හැම රෑම මා නුඹව හොයලාසිහින…
Gritty indie-rap track exploring urban struggle and existential detachment. Song Lyrics කෝල් එපා මටඑපා කරදරබිසී හොදටමබිසී හොදටම වැඩඅමනාප වෙලා වගේ මගේ දකුනතඉර දකින පින බං ඒකයි ඉරිදට ඇති වෙලා ඇති…
වක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවත්ත වටේ යංවත්ත වටේ යං යංගස්සලා කද ළමයෝ….වත්ත වටේ යංවත්ත වටේ යං…
දැවටෙයි හංසපුඩු වාතේමොනවද මට මේ වූයේසිතුවිලි වදුලෙම රාගෙමරාගේ අපි අතරේ කොහිද ආලේආලේ තිබුනේ මා බාලේඉබින්න කටරොලු මලේග්‍රන්තියේ කේඨ නෑ වාගේ නලමුදු සුළගක් ඇවිදින්වන මත සිරවුනුවන සිතුවිලි පා කෙරුවා නලමුදු සුළගක්…