ශ්‍රී ලංකා මචං | Sri Lanka Machan by Shanuki de Alwis ft. Ravi Jay [2021]

Sinhala song lyrics with music notes illustration

මේ නිකන් ලැබුනු පොලොවට අපි මොකටද ඇන කොටා
ඇන කොටා මැරුණු දවසට ආයෙත් ඒ පොලොවට තමා
අනේ දිනු කියා දෙයක් තිබිලා මොකටද හිත් තලා
අර දේශය ගොඩ නැගූ ජීවියෝ system වෙලා
මුළු ලොවට එකම ඉරයි එකම හදයි වටේ දුවයි
පන්සලේ පල්ලියේ කිව්වෙත් එකම කේම තමයි
අර කව්ද දෙමල සින්හල මුස්ලිම් කියලා බෙදුවේ ළමයි
ඉතින් අපි මොකටද බෙදිලා එකම වලේ නටමු මචන්
අපි ඉන්නේ වෙළද පොලේ අපි නොදැනිම වෙලා
අඩේ තම්බි කොත්තුව මරු තන්ගච්චි තෝසේ සිරා
හරි අපි වැව්වොත් අපිනේ කන්නේ ඒක ඇත්ත තමා
ඒනම් මොකටද ආගම් බේද ඒවා concept තමා
අර අපේ කියා කිසිවක් නෑ යනකොට ගෙනියන්න
ඇයි බොටයි මටයි ඕන මචන් බේද වෙලා ඉන්න
ඔය ඉන්න තැනින් නැගිටලා හොද හුස්මක් අරගෙන
මේ ග්‍රෝතික මනසිත් මිත්‍රසිත් වෙලා හදමුද ලොවක්

පතන්නේ… ඉපදෙන්නට නොවෙයි
වසන්තේ… හැමදාමත් මෙහේ
කියන්නේ… මරාගන්න නෙවේ
මේ දීපේ… සමරනවා මචන්

පතන්නේ… ඉපදෙන්නට නොවෙයි
වසන්තේ… හැමදාමත් මෙහේ
කියන්නේ… මරාගන්න නෙවේ
මේ දීපේ… සමරනවා මචන්

පතන්නේ… ඉපදෙන්නට නොවෙයි
වසන්තේ… හැමදාමත් මෙහේ
කියන්නේ… මරාගන්න නෙවේ
මේ දීපේ… සමරනවා මචන්

Where country where home
You can never feel alone
Se friendly pretty very pretty
From the vilage to the city
Aunty uncle අක්කා අයියා ගහ ගන්නේ
නැතුව ගහමු කයිය
Calling names and acting city
බොරු fighting වට පිටින්
What a matters to as the in of the days
බයිලාද, gossip ද, cricket we play
වනිදු Helping to rop in the top
සනිදු get in the sri lankan way
Cammon මචන් join ද party
බිරියානිය පාන් වාටි
Maroon, Yellow, orange, green
family මචන් reality…

පතන්නේ… ඉපදෙන්නට නොවෙයි
වසන්තේ… හැමදාමත් මෙහේ
කියන්නේ… මරාගන්න නෙවේ
මේ දීපේ… සමරනවා මචන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply