බස්නාහිර | Basnahira by Puliya ft. Nisal [2021]

Sinhala song lyrics with music notes illustration

නගින්න බහිරාම බහින්න බහිරා
අද දෙබස් බොක්කෙන් බස්නාහිර
පදනමෙන් බැහැලා ඉන්නෙ අඩො
ඇරපන් ඩො දොර
බොර රත්නේ මේ පුලියගෙ රැප නම් කොර
චිල් එකේ විල් එකේ අපි යන්නෙ
හැමදාමත් නඩු තමා මල්ලි අපි ගන්නෙ
සැපට තමයි හැමදාම කැප වෙන්නෙ
හැබැයි රැප දා ගෙන තමයි සැප ගන්නෙ

ටොක්ක දෙනවා කිව්වට අම්මා fit එක නෑ
Sit එකට ඔය අලුසෙකි set වෙන් නෑ
කැපිලා පේන්ඩ හැදුවට ඔයා hit වෙන් නෑ
Bro ඇලපිල්ල දැම්මට ඔයාට ගැලපිල්ල බෑ….
Bro..
ලෝකෙට පොර වෙන්න ගුලි වෙලා පොදි
sik එක හැදුනම ග්‍රෑම් 1 මල්ලි මදි
ලෙන්ගතු හිතට මල්ලි මොකට ද සල්ලි
හෙට මැරැනත් අවුලක් නෑ අද කරපන් jolly
අඩෝ

පාට පාට හීන ලෝකෙ සීරුවෙන්
රෑට රෑට බොන්නෙ අපි පාඩුවෙන්
කාට බොරලු ඇදුනත් ජීවිතෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්

හැම රෑම රැයක් ම set වෙන්නෙ රෑ අඩෝ
Classe ගියත් මම නම් පාස් උනේ නෑ අඩෝ
ගෙදරක් තිබ්බත් මට ගෙදරක් නෑ අඩෝ
හෙට දවසක් කියලා දවසක් නෑ
ආතල් ආතල් හැමදෑමත් අඩුවක් නම් නෑ මේ
ඒ පැත්තේ තමයි ඩෝ අපිත් ඉන්නෙ full fun එකේ
කඩචෝරු කෑවට දිරවන් නෑ
මැනුවෙල් එල වන්නේ ඔටෝ නම් මට බෑ
ඒකත් පැත්තට අද ඇත්තට බෑ
12 න් පස්සෙ මමී මාව ගෙදරට ගන්නෙ නෑ
අඩො සත්තමයි ඈ
අපි වයින් වෙන්නෙ නෑ
හැමදාම රයින් තමා දෙන්නෙ ලයින් වෙන්නෙ නෑ
Second වෙලා කාටත් පාරේ nine වෙන්නෙ නෑ
පදනම බැස්සාම කවුරුත් පයින් දෙන්න නෑ
දැන්,

පාට පාට හීන ලෝකෙ සීරුවෙන්
රෑට රෑට බොන්නෙ අපි පාඩුවෙන්
කාට බොරලු ඇදුනත් ජීවිතෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි ආවේ ආදරෙන්

සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි එන්නෙ ආදරෙන්
සුවදට අපි ආවේ ආදරෙන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply