අපි නම් තැවෙයි | Api Nam Thawei by Yuki ft. Ravi Jay [2021]

Gritty indie-rap track exploring urban struggle and existential detachment.

Song Lyrics

කෝල් එපා මට
එපා කරදර
බිසී හොදටම
බිසී හොදටම වැඩ
අමනාප වෙලා වගේ මගේ දකුනත
ඉර දකින පින බං ඒකයි ඉරිදට

ඇති වෙලා ඇති මට මහ මග කට්ට
ගෙදර බරේට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියමා ගෝසා
කෙල්ල තමා කන්න දෙන්නේ දැන් පීසා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

ගිනි දැවෙන මා මිතුර
මගෙස පෙන්නන්න ද පුරය
නුඹ නොදුටු ඒ
ඇතුලේ ඉන්න කරුමේ පින නොම වෙයි
ඉද හිට ඉන්න කරුමේ
පින නොම වෙයි
ඉන්න තැන ඉන්න ගෙන ඉන්න පාඩුවේ
ගමනේ මේ
පැට්ටෙක් නෙවෙයි මලේ දෙක නොම වෙයි
සිරි සිතක සිරි සැරසිලා බොරුවෙන්
බ්‍රෝ බ්‍රෝ ඒකයි ධර්මේ
නුඹ මදින් ඒක මේ පොළවේ වැතිරේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා

Song Information

Song Title: අපි නම් තැවෙයි (Api Nam Thawei)
Artist: Yuki Navaratne ft. Ravi Jay
Lyrics: Yuki Navaratne & Ravi Jay
Genre: Indie Pop, Alternative Rap
Language: Sinhala
Release Year: 2021


Song Summary

“Api Nam Thawei” (We Will Suffer) is a gritty, atmospheric track that captures the exhaustion and cynical outlook of modern urban life. The mood is weary and rebellious, portraying a narrator who is fed up with the “hustle” and social expectations. It depicts the struggle of balancing personal pride with financial reality—where the narrator jokes about his partner buying him pizza while he faces the “heat of the road”—all while seeking a mental escape from a world plagued by both internal and external crises.

Song Meaning

The song functions as a raw social commentary on the hardships of the younger generation during the pandemic era. The lyrics analyze the feeling of being “busy” yet stuck, touching on themes of unemployment, social judgment, and the absurdity of living through the COVID-19 pandemic (“Lagama corona”). Ravi Jay’s verse brings a philosophical weight, contrasting the fake “Bro culture” and external “dharma” with the harsh reality of the “curse” (karume) one faces internally. The central message is a rejection of forced happiness; the narrator admits he is tired of counting stars and instead wants to “freeze” or escape from a world of lies and suffering.

Frequently Asked Questions (FAQ)

What does the title “Api Nam Thawei” mean?
It translates to “We will surely suffer” or “We are the ones who burn,” reflecting a sense of shared generational hardship and struggle.

Who wrote the lyrics for this song?
The lyrics were co-written by Yuki Navaratne and Ravi Jay, merging their signature styles of melodic indie and hard-hitting rap.

How does the song reference the COVID-19 pandemic?
The lyrics explicitly mention “Corona” nearby, capturing the nihilistic humor and fear prevalent during the global health crisis of that time.

What is the significance of the “Sunday” (Irida) reference?
It highlights the rare moment of rest or “merit” (pina) the narrator feels when he finally gets to see the sun (take a break) after a week of exhausting work.

Leave a Reply