Chinthy

සද බැබලෙන | Sanda Babalena by Chinthy & Raini Charuka [2026]

Upbeat 2026 pop track celebrating moonlit romance and destiny. Song Lyrics Verse 1 සද බැබලෙන රැයෙත් අත් අල්ලන්මගේ ඇස් මත හැගුම් මල් දල්වන් හද නලියන සුපෙම් පැන් ඉල්ලන්පෙම කොදුරමු වියන්…

මක් කොරන්නදෝ | Makk Korannado by Chinthy, Costa ft. Enza

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්I go crazy as fuck like I used to…/// වස් දොස් යයි කොස් කන කලක්වැහුනොත් ඇරෙනව හොද වද්දපු දොරක්ගස් ගල් වල් පල් දොඩවන මී හරක්තව…

කොණ්ඩෙ කැවුම | Konde Kawuma by Chinthy ft. Ranmali [2023]

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවාතන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවාරන් මැණිකා…….ආදරෙන්මයෙ මැණිකා……..ල ලල් ල ලා මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනාම…

නාරී | Naaree by Chinthy [2013]

නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරුගෝමර නාරි නුඹේරුව දැක සිත…

බලන් මා දෙස | Balan Ma Desa by Chinthy [2019]

බලන් මා දෙස නොයන්ඈතට නුවන් හංගා හංගාරැයක් ආවට හැඟුම්නෑ මට සුසුම් සංකා සංකාදෙතොල් නෑ අදකොපුල් කෝ අදසුසුම් යන්නා එන්නාරෑ… ගිගුම් දී මට රිදුම් ආ බවනුඹත් දන්නා දන්නාමටත් මා ගැන දුකයිමේ…

තරුමිනි ඔච්චම් | Tharumini Ochcham by Chinthy ft. Raini Charuka

තරුමිනි ඔච්චම් පාවි දැන්හදවත වත්තම් වෙවී ආදරෙන්මේ හැගුම්.. වේවි..සිතුවිලි සිත්තම් පැවිලඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්වී ලැගුම්.. රෑවි නැතුවට සලු පිලි මුතු රන් මිනිපෙම පණ වැනිමානම් ආශා ‍යාවෙන් මා හාරෑ හීනෙන්…

වරක මදුල | Waraka Madula by Chinthy [2019]

වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධාවරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරාවරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකාවාරේට මල්…

ලස්සනට ඉදුනු | Lassanata Idunu by Chinthy [2019]

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤාපුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤාපණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරංසුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං පස් ගෝ රස මී රස ගී රස අහස…

සොකරි | Sokari by Chinthy [2006]

A satirical rap reflecting desire and society. Song Lyrics නුඹ හැඩකාරයි කටකාරයිසොකරි යන්න එපාපැණිරස කෑම දිව ගාලකංසා බොන්න සොදාසුරලොව පේන සැප ගාවමා අත් හරින්නෙපානුඹ වැතිරීලා උඩුකුරුවසයනේ ඉන්න සොදා නුඹ හැඩකාරයි…